jothishya dawas 7

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    poddak kiyannako danna kenek.. loku udawwak
    okkoma mathak wenne na :(

    සඳුදා : සඳු
    අඟහරුවාදා : කුජ
    බදාදා : :baffled:
    බ්‍රහස්පතින්දා : ගුරු
    සිකුරාදා : :oo:
    සෙනසුරාදා : ශනි
    ඉරිදා: බුධ
     
    • Like
    Reactions: barath dpriye

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඉරිදා – රිවි දා (රවි)
    සඳුදා (සඳු )
    අඟහරුවාදා – කුජ දා (කුජ)
    බදාදා – බුද දා (බුද)
    බ්‍රහස්පතින්දා – ගුරු දා (ගුරු)
    සිකුරාදා – කිවි දා (සිකුරු)
    සෙනසුරාදා – ශනි දා (ශනි)

    http://www.sinhalaastrology.com/2013/06/14/time/
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඉරිදා – රිවි දා (රවි)
    සඳුදා (සඳු )
    අඟහරුවාදා – කුජ දා (කුජ)
    බදාදා – බුද දා (බුද)
    බ්‍රහස්පතින්දා – ගුරු දා (ගුරු)
    සිකුරාදා – කිවි දා (සිකුරු)
    සෙනසුරාදා – ශනි දා (ශනි)

    http://www.sinhalaastrology.com/2013/06/14/time/

    Thanks! :) net eke hewwa hambune nane
    11+ ~♥~
     
    • Like
    Reactions: kellsupun