මචන්ලා අපේ අය්යා කෙනෙක්ට Pharmacy එකක් පටන් ගන්න idea එකක් තියනවා. මොනාද තියෙන්න ඕනි සුදුසුකම්? License එකක් ගන්නේ කොහොමද? , බඩු ගන්නේ කොහෙන්ද? කොචර වගේ investment එකක් කරන්න ඕනිද? වගේ දේවල් ගැන ටිකක් විස්තර දැන ගන්න ඕනි.
දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි sup එකක් දීපන්. ලොකු උද්දවක්.:yes::yes: