මචන්ලා අපි ගිය මාසේ singapore පැත්තේ ගියා. හෙම්බිරිස්සාව වැඩි උන නිසා Adventure Cove Waterpark ගියේ නෑ . ticket දෙකක් තියනව. 2019 September 26 වෙනකම් valid . SGD 26 එකක්. ඕනි කෙනෙක් ඉන්නවනම් කියන්න. Klook එකේ අද USD 25, ඒකියන්නේ SGD 34 වගේ
tickets අඩුවට ගන්න ඕනිනම් contact එකක් සෙට් කරලා දෙන්නම්. මට අඩුවටම tickets හම්බ උනේ එයාලගෙන්.
මේ අපේ time table එක. තව විස්තර ඕනි නම් කියන්න. total 125,000 LKR වගේ තම ගියේ එක්කෙන්ක්ට!
tickets අඩුවට ගන්න ඕනිනම් contact එකක් සෙට් කරලා දෙන්නම්. මට අඩුවටම tickets හම්බ උනේ එයාලගෙන්.
මේ අපේ time table එක. තව විස්තර ඕනි නම් කියන්න. total 125,000 LKR වගේ තම ගියේ එක්කෙන්ක්ට!
Last edited:

GF එක්ක ඩිස්ටි ඩිඩිං කරන්න ඇති සෑහෙන්ට