අද හවසට තනියම හෝ තව එකෙක් දෙන්නෙක් එක්ක පොඩ්ඩක් චිල් එකේ බියර් එකක් ගහන්න 🍻 කොළඹ අවට decent, Reasonable පබ් එකක් බාර් එකක කියපංකෝ.. :love: කොළඹ කොටුව අවට, ලේක් හවුස්, ගෝල් ෆේස්, ටවුන් හෝල්, ඉබ්බන්වල, යූනියන් ප්ලෙස්, බොරැල්ල, වෝඩ් ප්ලේස් ඒරියා ඕකේ... :yes:
කොළඹ අවට ප්ලෙස් වල වැඩිය සෙට් වෙලා නෑ...