එක දවසක මේ වගේම හොඳට වහින, මේ වගේම අහස කළුවර වෙලා තිබුන වෙලාවක (පෙට්රල් එහෙම ගණන් ගියේ නෑ) ජෝඩුවක් අහවල් කාරියෙන් පසු ලවු කිට් එකෙන්ම සීතල හින්ද විතරක් චූටි රෙදි කෑල්ලකින් දෙන්නගේ රහස් අංග වහගෙන පාළුව යන්නත් එක්ක දෙන්න සතුටු සාමිචියක යෙදුනා...
බිරිඳ: සුදු.. මං බැරි වෙලාවත් නැති උනොත් ඔයා වෙන...