BOY OR GIRL

lakshansl

Member
Jul 11, 2010
253
49
0
sy6ry.jpg

Issuwe FB eken... :P
Repost nam Sorry! :(
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොල්ලා තමයි කලිසම අදින්නේ නැතිව ඉන්නේ..
    කෙල්ලගේ ඩෙනිම කොහොමත් ස්ලිම් ෆිට් එක හින්දා..
    අනිවාර්යෙන් ම කෙල්ල ඩෙනිම ඇදන් ඉන්නේ..
     
    lakshansl

    Member
    Jul 11, 2010
    253
    49
    0
    කොල්ලා තමයි කලිසම අදින්නේ නැතිව ඉන්නේ..
    කෙල්ලගේ ඩෙනිම කොහොමත් ස්ලිම් ෆිට් එක හින්දා..
    අනිවාර්යෙන් ම කෙල්ල ඩෙනිම ඇදන් ඉන්නේ..

    Kollage shirt eke kelawara wahenna tamai guitar ekak tiyagena inne. Man hitana vidiyata... :rolleyes::rolleyes:
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    කොල්ලා තමයි කලිසම අදින්නේ නැතිව ඉන්නේ..
    කෙල්ලගේ ඩෙනිම කොහොමත් ස්ලිම් ෆිට් එක හින්දා..
    අනිවාර්යෙන් ම කෙල්ල ඩෙනිම ඇදන් ඉන්නේ..

    සහෝදරයට ලොකු වැරදීමක් වෙලා, එතන කොල්ලා තමයි කලිසම ඇදගෙන ඉන්නෙ, එතන කෙල්ලගෙ තමයි කකුල් පේන්නෙ, සහෝදරය කෙල්ලගෙ සෙරෙප්පු දෙක දිහා බැලුවහම තේරුම් ගන්න පුලුවන්නේද ඒ කෙල්ලගෙ කකුල් කියල,

    අහෝ ලව් ගුරු
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සහෝදරයට ලොකු වැරදීමක් වෙලා, එතන කොල්ලා තමයි කලිසම ඇදගෙන ඉන්නෙ, එතන කෙල්ලගෙ තමයි කකුල් පේන්නෙ, සහෝදරය කෙල්ලගෙ සෙරෙප්පු දෙක දිහා බැලුවහම තේරුම් ගන්න පුලුවන්නේද ඒ කෙල්ලගෙ කකුල් කියල,

    අහෝ ලව් ගුරු

    කොල්ලගේ වම අත දිහා බැලුවම ඒක කන්ෆර්ම් වෙනවා නියුඩ් කකුල් :baffled: කොල්ලගේ කියල :rofl: