කෙල්ලෙක් නිසි වයස ආවම පෙලවහක් කාරිය කොරගෙන දරුවෙක් මල්ලෙක් හදාවඩා ගෙන මිනිහට, නැන්දම්මට සළකගෙන ලස්සනට සතුටෙන් සාමෙන් ඉන්ට ඕන...:love:
අහවල් කතිකාවත් ගොඩ නගන්ටයි...හෙලුවෙන් ඉන්ටයි...:frown:
ඕව කොරන්ඩ කට්ටිය ඉන්නවා නොවැ....:nerd:
මම මේ කිව්වෙ මට හිතිච්ච දේ නැතුව මම ගලේ පැල් රැක්කෙ නෑ...