SLT ADSL reviews , comments...

Dileepa.

Member
Jul 29, 2010
153
11
0
ඔන්න හා හා පුරා කියලා අපිටත් ADSL කන්ක්ශන් ලැබෙන්න යන්නේ...
ඉතිං අපේ කස්ටියගෙන් අදහස් උදහස් ටිකක් ඕන කරලා තියනවා .....

මට ඔයාලගෙ ADSL connection speed එක මෙතන දාන්න පුලුවන්ද?

http://www.speedtest.net

මෙතක ක්ලික් කරලා පෝස්ට් එක දාන්න..
.:D

චියර්ස්.... :)
 

Octagram

Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    898224556.png
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    mama mae Batman - Under the Red Hood (2010) BRRip eka baana gaman,
    menna mage speed eka,
    habay mehema enakota net yannath baa :P


    speeddr.jpg