1973 දී ශ්රී ලංකාව-A Rare Photo Collection
ළගදී අන්තර්ජංජාලෙ සැරි සර සර ඉන්නකොට මන් දැක්කා බ්ලොග් පෝස්ට් එකක්. ඒකෙ වටිනාකම හින්දමයි යාළුවො එක්ක බෙදාගන්න හිතුවෙ
මේ Douglas Campbell කියලා ඡායාරූප ශිල්පියෙක් 1973 දී ගත්ත ඡායාරූප වගයක්. කොළඹ, මහනුවර, නුවරඑළිය , මීගමුව , ගාල්ල , මාතර , කැළණිය වගේ...