1. rush_92

    Accounting cls ekak gana kiyanavada???

    mcn mata kiribathgoda thiyena hondha accounting cls ekak gana kiyanavada??? habai weekend vala thiyena hodata karana sir kenek ge...puluwannam weekend thiyena business studies and econ cls ganath kiyanna........loku udawwak....:) jaya wewa!!
  2. rush_92

    කවුද බන් කැල්ල…..ෆ්ට්ට නේ…

    කවුද බන් කැල්ල…..ෆ්ට්ට නේ… අපෝ අපේ අය්යලාස් ටික මේ පැත්තට කඩා ගෙන එනවා….. අහ් මස්සිනා…….දැන් හරි ගිහිල්ලා එහෙනම් ආ…….. පට්ටද කියලත් අහනවා….පට්ට පට පට….. කියහන්කො….උබලා මොනාද ඔච්චර කතා කර කර හිටියෙ බන්…..උබ කලින් ඒකිව දන්නද??? නැ මචන් මාත් අද දැක්කේ ඔයි මුලින්ම……. ට්රයි එකක් දාලා...
  3. rush_92

    ඔයා ෆේස් බුක් ඉන්නවද??

    ඔයා ෆේස් බුක් ඉන්නවද?? ඔයා ෆේස් බුක් ඉන්නවද?? හ්ම් ඉන්නවා….. මම ඔයාට රික්වෙස්ට් එකක් දාන්නම්…මම අකවුන්ට් එක අන්විසිබල් කරල තියෙන්නෙ අශි…..කරදරයි නැත්නම්…. ඒක ඇත්ත…..එෆ් බ් ඉන්න ගොඩක් අයව ට්ර්ස්ට් කරන්න අමාරුයි….ගොඩක් ඉන්නෙ බොරු කාරයො… අපොයි ඔව්….ඒ ගැන කියල වැඩක් නැ…පිස්සෝ ඉන්නේ ගොඩක්ම…...
  4. rush_92

    නැ…මම මුලින් බයෝ කලේ…අපෝ…එපා වෙනවා අශි මම කො&#

    නැ…මම මුලින් බයෝ කලේ…අපෝ…එපා වෙනවා අශි මම කො&# ඉතින් ඔයා ඇයි මේ ක්ලාස් එකට එන්න මෙච්චර පරක්කු උනේ…. නැ…මම මුලින් බයෝ කලේ…අපෝ…එපා වෙනවා අශි මම කොමස් වලට ආවා…. ආ හා… ඒකයි මේ…ඉතින් ඔයා මේකේ මග ඇරුනු ලෙසන්ස් වලට මොනාද කරන්නේ….අනේ මන්දා ඒ ටික ඉක්මනට අල්ල ගන්න වෙයි….ඒව ඔනි වෙනවා මට මේ...
  5. rush_92

    හිතුවක්කාරි ගැන මම දන්නෙත් නැ ඇත්තටම…මොක&#

    හිතුවක්කාරි ගැන මම දන්නෙත් නැ ඇත්තටම…මොක&# ක්ලාස් පටන් ගන්නේ 9 ට. අපි එක එකා ඉතින් වැටිච්ච වැටිච්ච තැන් වල වල බැහැල ඉන්නවා…සර් කාරයා එන්නෙත් පරක්කු වෙලානේ…ඔහ් පන්තියේ එක පාරටම සද්ද නැති උනා. හැම එකාම ඇස් උද තියාගෙන බලන් ඉන්නවා.. මාත් ඉතින් ඇත ඇරියේ නැ…පොඩ්ඩක් ඇහැ දැම්මා..මොකක්ද සීන් කොන් එක...
  6. rush_92

    ICDL gana dana ganna oni machanla....

    ICDl eka IDM eke course fees kochchara withara yanavada?? oya certificate eka:shocked::shocked: jobs valadi vadagath da???
  7. rush_92

    CCNA karoth hondha job market ekak thiyenavada?

    CCNA karoth hondha job market ekak thiyenavada?
  8. rush_92

    ccna Networking jobs gena

    It karapu ayata jobs na kiyanne aththada???? CCNA and networking course karana ayatath meka IT degry holders lata vagema balapanavada???? plz help me
  9. rush_92

    ජාවා ලේසිද? ගොඩක් අමාරුද? නෙට් ඇසිස්ට් එක හ&#3

    ජාවා ලේසිද? ගොඩක් අමාරුද? නෙට් ඇසිස්ට් එක හ&#3 ජාවා ලේසිද? ගොඩක් අමාරුද? නෙට් ඇසිස්ට් එක හොන්දයිද?
  10. rush_92

    Ivaseema + kalaya = internet money hemita igenagamu...enna me paththata

    http://www.articles92.tk/ gihinma balanna....hemin igenagamu....eka dawasin koti pathiyo wenna be.....kalaya oni....:nerd:
  11. rush_92

    PLZ help matter about American College (ACHE)

    Please if there are any one who study at american college ACHE can you tell me entrance fees and cost in srilanka and USA is there any monthly payments....how about exams easy or hard.....plz help me:no:
  12. rush_92

    අන්තර්ජාලයෙන් විශ්වාසනිය ලෙස මුදල් උපයන&

    අන්තර්ජාලයෙන් විශ්වාසනිය ලෙස මුදල් උපයන& අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ගිහිල්ලා මට්ටු වෙච්ච කෙනෙක් ද ඔයා? නැත්නම් එ ගැන හොයන කෙනෙක්ද? එකට වර්ක් ශොප් වලට සිඩි වලට සල්ලි නාස්ති කරන්න එපා.මේක බොහොම ඉවසිමෙන් කරන්න ඔන වැඩක් ටික කාලයක් ගියාම මහන්සි නොවි සල්ලි. මේකට කියන්නෙ money bux කියල. payment proof...
  13. rush_92

    plZ macho Sony digital camea problem

    Sony digital camera valata rechargable battery witharada danna puluwan 1.5 vault normal battery danna puluwan neda? ewa damma kiyala awlak na ne....:shocked:
  14. rush_92

    plZ help to UnLOck LG pHone

    CYON LGE-MCLV7400 onna oya LG model eka unlock karanna easy software ekak hari site ekak hari any method ekaka kiyanna macho.......:eek:
  15. rush_92

    මොකක්ද කොල්ලො මේ?

    මොකක්ද කොල්ලො මේ? මොකක්ද කොල්ලො මේ do mobileකියල adsහැමතැනම තියෙන්නෙ? phone එකක්ද? නැත්නම් මොබෙලෙ service එක්ක්ද? :shocked:
  16. rush_92

    වැඩියෙන් හොද මොබිටෙල් ද? ඩයලොග් ද එයාර්ටෙ&#351

    වැඩියෙන් හොද මොබිටෙල් ද? ඩයලොග් ද එයාර්ටෙ&#351 වැඩියෙන් හොද මොබිටෙල් ද? ඩයලොග් ද එයාර්ටෙල් ද? එටිසලාට් ද? කව්ද බලමු දිනන්නෙ? :shocked::shocked::shocked::shocked::shocked::shocked:
  17. rush_92

    internet money aththada?

    :)macho mama e money cd walatai online job walatai godak salli lose karagaththa...dinusha sirge workshop eka hondai kiyala kiyanawa...giya kenek innavada? month ekakata normally kochchara withara hoyanna puluwanda? plz giya kenek innavanam....E money gena hariyatama danna porak innavanam mata...
  18. rush_92

    ඔන්න Newyork City 2011 පටන් ගත්ත හැටි...බලල comment එකක් දාන්න බල&

    ඔන්න Newyork City 2011 පටන් ගත්ත හැටි...බලල comment එකක් දාන්න බල& http://www.youtube.com/watch?v=v54OIIgBcyQ :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):lol::lol::lol::P:P:):):)
  19. rush_92

    SUBA ALUTH AWRUDDAK WEWA ELA KIRI KOLLO OKKOTAMA

    LABUWA U ALUTH AWRUDDA SUBA ALUTH AWRUDDAK WEWA ELA KIRI KOLLO OKKOTAMA...:):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
  20. rush_92

    KAspersky 2011 activation crak

    PLZ macho oyala kawruhari gava kaspersky 2011 Activate karana crack eka thiyenawanam denavada loku udawwak....plz.... :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

    No contents