නියම අභියෝගයක් ඕනා නම්, native run වෙන්න ලියන්න ඕනා නම්, performance එකෙන් වැඩි applications ලියන්න ඕනා නම්, OpenGL/DirectX library file වලින් Games code කරන්න ඕනා නම්. ඔය ඔක්කෝමත් තියාගෙන general purpose applications ලියන්න ඕනා නම්. ඉගෙන ගන්න ANSI/ISO C++. ඒක තමයි මේ ලෝකේ තියෙන බොහෝම බලවත්ම Programming Language එක. මොකද ඕනම platform එකක native run වෙන විදියට codes ලියන්න පුලුවන් ඒක නිසා performance එක වැඩියි.
Win32 API එකත් එක්ක කරොත් Viruses උනත් ලියන්න පුලුවන් (compress the binary for smaller size), නමුත් QT හෝ WxWidget GUI හැටියට ඉගෙන ගන්න එක ලේසියි.
දන්නවද java වල සමහර core classes පවා ලියලා තියෙන්නේ C++ වලින්.