1. goest

    මචංලා මගේ වැන් එක විකුනනවා.හරියන කෙනෙක් ඉ&#350

    මචංලා මගේ වැන් එක විකුනනවා.හරියන කෙනෙක් ඉ&#350 මචංලා මගේ වැන් එක විකුනනවා.හරියන කෙනෙක් ඉන්නවනම් කතා කරන්න 0766 011 025 Mazda Brawny /white 2006 / 2011 P/S P/M D/AC AJ/Seats ABS AJ/ Head Light Alloy wheels R2 Engine / Auto Very good condition 1st Owner 29 Lacks / can be negotiable...
  2. goest

    මචංලා මට දියන්කෝ

    මචංලා මට දියන්කෝ මචංලා මට දියන්කෝ ෆොටො අප් කරන්න හොද සයිට් එකක්.මට ඕනේ අප් කරන ෆොටෝ ටික එළකිරියෙ පෝස්ට් එකේ දාන්න.රී සයිස් කරහම කොලිටි අඩු වෙනව බන්:no::no::no:
  3. goest

    අපි ගියා පුල්මුඩේ ඛණිජ වැලි සංස්ථාව බලන්&#3505

    අපි ගියා පුල්මුඩේ ඛණිජ වැලි සංස්ථාව බලන්&#3505 අපි ගියා පුල්මුඩේ ඛණිජ වැලි සංස්ථාව බලන්න.තව එතකොට අරිසිමලෙත් ගියා.දවස් 4ක්.මේ තැන් දෙක වැදගත් නිසා දාන්න හිතුනා. ඔය තියෙන්නේ වැලි වලින් නිස්සාරනය කරල ගන්න දේවල්.ගොඩක් වටිනව කියලා තමයි කිව්වවෙ.
  4. goest

    ගොලුබෙල්ලෙක්

    මචන් මට හොයලඩීපල්ලකො ආර ගොලුබෙල්ලෙක් පට්ට වෙගෙන් යන ෆිල්ම් එක.මට නම මතක නෙහෙනෙ බන් පොඩීකට බලන්න ඩෙන්න.:cool::cool:
  5. goest

    මේරියන්ස් ලයිව් ඉන් කොන්සෙට්

    මේරියන්ස් ලයිව් ඉන් කොන්සෙට් hacker T ගේ ඉල්ලීම පරිදි අප්ලෝඩ් කර කිරියට දමන ලදී. බාන උන් බා ගනිල්ලා.ඉතුරු එක අප් වෙමින් පවතී:yes: http://www.4shared.com/file/rsUSa5Kdce/MS1.html
  6. goest

    මෙන්න වැඩ

    m5Oc7oNsUbo
  7. goest

    ඔන්න මචංලා ළමයි ඉස්කෝලෙ යනවා

    ඔන්න මචංලා ළමයි ඉස්කෝලෙ යනවා :no:
  8. goest

    PEO TV

    හෙට ගම්පහ පැත්තේ පියෝ ටීවී ප්‍රොමෝශන් එකක් තියෙනවා.පියෝ ටීවී බඩු සෙට් එක මාස 3නක් ඇතුලත ගෙවන්න තමයි දෙන්නේ.ඕන කට්ටිය ඉන්නවනම් හෙට ගන්න.
  9. goest

    උදව්වක්

    ලොකු උදව්වක් ඉල්ලන්න හදන්නේ. මචංලා මගෙ යාළුවෙක් දැනට මාස තුනකට විතර කලින් ගාල්ල/මාතර පාරෙදි බයිසිකලෙන් යද්දි රෝද 3කට හැප්පුනා.අතක් තැන් දෙකකින් විතර කැඩුනා.තාම හරියට හොද නෑ.කේස් එක මේකයි.අර ත්‍රිවීල් එක ඊට පස්සෙ මිසිං.පොලීසියෙනුත් හොයනව.තාම හම්බ උනේ නෑ.නම්බර් එක චෙක් කරල ඇඩ්‍රස්එකට ගියාට එහෙම...
  10. goest

    dap හරි Idm හරි බාන උන් වරෙල්ලා.

    dap හරි Idm හරි බාන උන් වරෙල්ලා. :cool::cool: අද මම උඹලට දෙන්න යන්නේ පොඩි උනාට වැදගත් යැයි මට හැඟෙන දෙයක්.මේක වැදගත් වෙන්නේ dap හරි Idm හරි බාන උන්ටයි.ටොරා බාන අයට මේක අදාල නැහැ. දැං මං කතාව කියන්නම්. dap හරි Idm හරි භාවිතා කරගෙන මොනවා හරි බාන වෙලාවට නෙට්ලයින් එක අප්සෙට් ගහලා ලින්කුව මිස් උන්...
  11. goest

    නමක් හොයල දීපල්ලා

    නමක් හොයල දීපල්ලා මචංලා මගේ දුවට දාන්න හොඳ නමක් හොයලා දීපල්ලා. දිව පැටලෙන අරිබුදු නම් එපා.:no: මෙහෙමයි වැඩේ.මෙන්න අකුරු ටික ක,ග,ජ,ය,ර,ල,ව හැබැයි පළවෙනි අකුර ඇදෙන්න බැහැ දෙවෙනි අකුර අනිවා ඇදීමක් තියෙන්නම ඕන.තුන්වෙනි අකුර කොහොම උනත් එකයි.තුන්වෙනි අකුරෙන් එහාට ඕන වෙඩින් එකක්. පුළුවන් එවුන් නම්...
  12. goest

    මම තාත්ත කෙනෙක් උනා

    මම තාත්ත කෙනෙක් උනා මචංලා මම ජොබ් 1න් අයින් වෙලා පොඩි බිස්නස් එකකට අත ගැහුවා මීට මාස 3 කට කලින්.:yes:මම වැඩ කලේ රජයේ සේවයේ.අහන්න එපා අයින් උනේ ඇයි කියලා.:oo:වර්ථමානය හොඳ උනාට අනාගතය ගැන පැහැදිලි චිත්‍රයක් මට එතනින් හදා ගන්න බැරි උනා මචංලා.අවුරුදු 7ක්ම මම එතන වැඩ කලා.හැම අවුරුද්දකම ආපහු හැරිලා...
  13. goest

    අනේ උදව් කරපල්ලා

    අනේ උදව් කරපල්ලා අනේ උදව් කරපල්ලා.මචංලා මම ෆයිල්සේවර් එකේ ප්‍රිමියම් එකක් ගත්තා අගෝස්තු මාසේ.ඒක දවස් 30 න් ඉවරයි.දැන් මුං ආයෙමත් මගෙන් ඩොලර් 9.99 කපාගෙන බං.මොන හුයන්නද බං මම කරන්නේ???????.H.S.B.C කතා කරා ,බලල කියන්නම් කිව්වා.එකවුන්ට් එක කැන්සල් කරන්න විදිහක් නැහැනෙ බං. දන්න එකෙක්...
  14. goest

    වර්ගය කීම

    ඔන්න එක මනුස්සයෙක් ඉන්නවා මෑන්නට ඕනෙ ලී වර්ගයක් ඉඹල බලල හරියටම වර්ගය කියන්න පුළුවන්.දවසක් ලී මෝලක මුදලාලි කේනෙක් මෑන් එක්ක ඔට්ටුවක් දැම්ම මම දෙන ලී වර්ග ටික තමුසෙට කියන්න බැහැ කියලා.මැනුත් ඔට්ටුව බාර අරගෙන ලීමෝලට ගියා.එක එක ජාතියේ ලී වර්ග සිය ගානක් මුදලාලී ලෑස්ති කොරල.ඔන්න වැඩේ පටන්...
  15. goest

    යකාගේ වැඩ

    ඔන්න ඉතිං කට්ටඬිපොරක් දන්න සෙල්ලං දාලා යකෙක් අල්ල ගත්තළු වැඩට.හාමිනේටත් කිව්වලු.කාලෙකට පස්සේ ගුරුන්නාන්සෙට පොඩි වැරදීමක් උනා:no:.මේක දැනගත්තු යකා ගුරාගෙන් පලිගන්න හොඳම වෙලාව මේක කියලා දිගටම වැඩ ඉල්ලන්න ගත්ත:growl:.එකක් ඉවරවෙන කොට තව ඉකක් ඉල්ලනව.වැඩ දුන්නේ නැත්තම් ගුරාව මරන්න තමයි පොරගේ කල්පනාව...
  16. goest

    යූ ටියුබ්

    යූ ටියුබ් වැඩ කරන්නේ නැත්තේ මොකද බන්??????????????????????:( උඹලගේ වැඩ කරනවද.... මුලට මොකක්ද දාන්න කියලා තිබුනා මට දැන් මතක නැහැනේ:(:(
  17. goest

    ආරියපාල සමරසේකර

    ආරියපාල සමරසේකර මේක මේ ආයතනයක හිටිය සිකියුරිටි කෙනෙකුට වෙච්ච වැඩක් හරිය. :P අපේ කථා නායකයා එදා දවල් වරුවේ තමයි ඩියුටි.මෑන් ටිකක් විතර ගොතයි.:baffled:කලබල උනහම හොදටම ගොතේ වැඩී.:baffled::baffled: ඔන්න ඉතින් සරමක් එහෙම ඇඳගත්ත ඒ තරම් වැදගත්කමක් නැති පාට මනුස්සයෙක් ආවා මේ ආයතනයේ මහත්තයෙක් හම්බ...
  18. goest

    ඇහැට කණට

    කට්ටියට මතකද "ඇහැට කණට "කියල ටීවී එකේ වැඩසටහනක් ගියා.අන්න ඒකට සම්බන්ධ එකක් තමයි මේ. ඔන්න ඉතිං ඔය ඇහැට කණට වැඩසටහනට සම්බන්ධ රූපගතකිරීම් වගයක් කොළඹ අවට තැනය කරනවලු.රූපගතකිරීම් කරන වෙලාවේ ඔතනට ආවළු අර ගෑණිටත් නැති , මිනිහටත් නැති සෙට් එකක කීප දෙනෙක්.ඇවිදින් එතන හිටිය එක්කෙනෙක්ගෙන් ඇහුවා...
  19. goest

    පට්ට පහරක් හම්බ උනා

    පට්ට පහරක් හම්බ උනා පට්ට පහරක් හම්බ උනා මෙතනින් ගිහින් බලන්න.කිසිම අවුලක් නැහැ මම වග කියනව නියම ෆ්ලෑෂ් ෆයිල් ටිකක් ලින්ක් එකට ගියායින් පස්සේ ඔය යටින් තියෙන ඔබන්න කියන බටොං එක ඔබල බලන්නකෝ:cool: මෙතනින් යන්න
  20. goest

    බොඩිය සේදීම

    මචංලා මම මේ ගිය ඉරිදා ගියා ගෙදර වාහනේ බොඩි වොෂ් එකක් දාගන්න කියලා.වැඩෙත් කරගෙන ඉවර වෙලා බිල ගෙවන්න ගියාහම සර්විස් එක ඇතුලේ හිටියා ඇහැට කණට අහුවෙන පොඩි කෙල්ලෙක්.මම ගාන අහලා සල්ලි දුන්නයින් පස්සේ මම දැක්ක අර කෙල්ල බිලක් ලියනව.මමත් ඉතින් දුන්න බිල අරගෙන බැළුව.මට පන යන්න හිනා.බිලත් අරගෙන මම වාහනේ...

    No contents