වර්ගය කීම

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ

    ඔන්න එක මනුස්සයෙක් ඉන්නවා මෑන්නට ඕනෙ ලී වර්ගයක් ඉඹල බලල හරියටම වර්ගය කියන්න පුළුවන්.දවසක් ලී මෝලක මුදලාලි කේනෙක් මෑන් එක්ක ඔට්ටුවක් දැම්ම මම දෙන ලී වර්ග ටික තමුසෙට කියන්න බැහැ කියලා.මැනුත් ඔට්ටුව බාර අරගෙන ලීමෝලට ගියා.එක එක ජාතියේ ලී වර්ග සිය ගානක් මුදලාලී ලෑස්ති කොරල.ඔන්න වැඩේ පටන් ගත්තා.ඉස්සෙල්ලාම මෑන්ගේ ඇස්දෙක පේන්නේ නැති විදිහට රෙදි කෑල්ලකින් හොඳට බැන්දා.

    දැන් ඉතින් මුදලාලි අර ලෑස්ති කරගෙන හිටපු ලෑලි කෑලි ටික එක එක ගෙනත් අර මෑන්ට දෙනව,මෑනුත් එක පාරයි ඉඹල බලන්නේ හරියටම වර්ගය කියනවා.මුදලාලිට දැන් හොඳටම දාඩිය දාලා,තව තියෙන්නේ එකම එක ලී කෑල්ලක් විතරයි.මෑන් ඒකත් පටස් ගාලා කිව්වා.

    මුදලාලිට පරදින්න බෑ...කොරන්නං තොට හොඳ වැඩක් කියලා මුදලාලිගේ ඔෆිස් එකේ වැඩ කරන කෙල්ලව ගෙනාව.ජ**ය ගලවලා අතන අර මෑන්ගේ නහයට ලං කරා.

    මෑන්ට හොයා ගන්න බැහැ දැන් ජාතිය.

    පුළුවංනං කියනව බලන්න මේක මොකක්ද කියල මුදලාලිට ෆුල් හැපි.

    මෙහෙමයි මුදලාලි මේ ලී වර්ගයනම් හරියට කියන්න අමාරුයි.ඒ උනාට මට මෙන්න මේක විතරක් හරියටම කියන්න පුළුවන්

    එක්කෝ මේ කාලයක් තිස්සේ මාළු කපන්නන ගත්ත මාළු ලෑල්ලක්
    නැත්නම් අවුරූදු 10 විතර ලැට් එකකට දාල තිබ්බ දොරල ලෑල්ලක් මුදලාලි.....:D:D:D
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අකමැත්තෙන් උනත් රීපොස්ට් කියලා කියන්න වෙනවා බන්, ඔක මම කලින් දැම්මා, මේ තියෙන්නෙ ලින්ක් එක..:(:(:(:(:(:(

    http://www.elakiri.com/forum/showthread.php?p=10589949#post10589949

    ඒ උනත් ඔන්න මගේ ගානෙ බම්ප් එකක් උබගේ උත්සහය වෙනුවෙන්:):):):)
     
    Last edited: