මචන් ,,UCSC Exploration club මගින් දුෂ්කර පාසලක පරිගණක විද්‍යාගාරයක් සෑදීමේ ව්‍යාපෘතිය සදහා අරමුදල් රැස්කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන නින්නාද 2017 සංගීත ප්‍රසංගය මැයි මස 26 වන සිකුරාදා දින ප.ව 6.30ට මහරගම ජාතික තරුණ සේවා සභාවේ දී පැවැත්වේ. කැමති අය එන්න :D:D
"Ninnaada 2017", the...