මචන්ලා මාව ucsc IS (Information System)වලට select වෙලා තියෙනවා. එත් මචන් මම ගොඩක්ම කැමැත්තෙන් හිටියෙ Computer Science වලට.. එකට Zscore එක මදි.
ඉතින් මම හිතුවෙ මේකත් එක්ක තව IT වගෙ degree එකක් කරන්න.. එහෙම කරන්න අමාරු වෙයිද?
කරනවවනම් ලොකුවට වියදමක් නැතුව කරන්න පුලුවන් ඒ වගෙ එකක් කියපල්ලකෝ..
Computer Science,Soft Eng වගේ field වලට තමා ගොඩක්ම ආස.. ඔය business සින් කෑලි වලට එච්චර කමැත්තක් නැ බන්.. ඒකයි තව මොනා හරි කරන්න බැලුවෙ..