මචන්ලා , මම දැන් කැම්පස් application දාලා තියේන්නේ. OUSL ඒකේ degree ඒකකටත් application දාන්න බැලුවෙ. ඒත් එහෙම කරන්න බැහැ කියල කියනව නේ ?
ඒහෙම දැම්මොත් කැම්පස් application එකට අවුලක් වෙයිද?(UCSC එකට තමා ගොඩක් වෙලාවට යන්න සෙට් වෙන්නේ )
නැත්නම් OUSL application එක reject වෙයිද?