1. C

    Made in korea by samsung කියන්නේ ඔරිජිනල්ද?

    Made in korea by samsung කියන්නේ ඔරිජිනල්ද? Made in korea by samsung කියන්නේ ඔරිජිනල්ද මචන්ලා? samsung galaxy note 3 LTE එකක් තියනවා Made in korea by samsung කියල.
  2. C

    පිටරටින් සල්ලි එවන්න ලේසිම ක්‍රමේ මොකද්ද

    පිටරටින් සල්ලි එවන්න ලේසිම ක්‍රමේ මොකද්ද මචන්ලා පිටරටින් සල්ලි එවන්න ලේසිම ක්‍රමේ මොකද්ද බන්? මොකද්ද හොදම , වේගවත්ම , අඩු ගාස්තුවක් කපාගන්න bank එක?
  3. C

    ලක්ෂ 22 බයික් එකක්?? හෑ!!!!

    ලක්ෂ 22 බයික් එකක්?? හෑ!!!! :shocked:එකක් රුපියල් විසි දෙලක්ෂයක් වන මේ යතුරු පැදියක උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර් 550කි 12rSf9MzdFs
  4. C

    huawei u8180 phone ගැන දන්නා අය

    huawei u8180 phone ගැන දන්නා අය "simlock block unlock resetkey" මගේ phone එකේ මෙහෙම msg එකක් වැටෙනවා... කිසිම දෙයක් කරන්න බෑ මචන්ලා.. උදවු කරන්නකෝ මේක හදාගන්න...:angry:
  5. C

    ලියන ලියන හැම දේම කියවගන්න ආසද?

    ලියන ලියන හැම දේම කියවගන්න ආසද? මෙන්න notepad එක කතා කරනවෝ.... 1. notepad එක open කර ගන්න 2. මේ code එක copy & paste කරගන්න Dim userInput userInput = InputBox("Write a message for me to say") Set Sapi = Wscript.CreateObject("SAPI.SpVoice") Sapi.speak userInput 3. දැන් save as ගිහින් කැමති...
  6. C

    මෙන්න බොලේ වැඩක්...

    මෙන්න බොලේ වැඩක්... මට නොදැනිම මම Senior Member කෙනෙක් වෙලා....:D:D:D:D:D:D:D මෙන්න ඔක්කොටම උණු උණු කැවුම්
  7. C

    ඇනිමේෂන් ෆිල්ම් බලන්න කැමති අය‍ට

    ඇනිමේෂන් ෆිල්ම් බලන්න කැමති අය‍ට හොදයිද කියල මෙතනින් බලන්න.. මට නම් පට්ට.. 1Y2qRNAcAV4 හොදයි නම් ෆිල්ම් එකම බා ගන්න මෙතනින්despicable.me.2010.720p.brrip.x264.hdmicro.by.mr.kickass"](torrent) repost නම් සොරි...බල නැති අය‍ට දැම්මේ
  8. C

    $$මෙන්න සල්ලි හොයන්න තවත් ක්‍රමයක්$$

    $$මෙන්න සල්ලි හොයන්න තවත් ක්‍රමයක්$$ මන් මේකෙන් දැනට $5 හොයල තියනවා... තවම පටන් අරන් සතියයි.පොඩි පොඩි ඒවා කරන්න තියෙන්නේ.site වල register වෙන්න.facebook like කරන්න.web site වලට ගිහින් ads උඩ ක්ලික් කරන්න... මේ වගේ ඒවා තමයි තියෙන්නේ. හරිම ලේසි http://www.minuteworkers.com minimum pay out...
  9. C

    ......මට වේගෙන් කරන්න උදවු කරන්නකෝ......

    ......මට වේගෙන් කරන්න උදවු කරන්නකෝ...... මචන්ස්ලා.... වේගෙන් upload කරන්න ක්‍රමයක් කියල දෙන්නකෝ..... file zilla එකෙන් try කරා.. එත් slow...
  10. C

    ...මෙයාට හෙල්ප් එකක් දෙන්නකෝ....

    ...මෙයාට හෙල්ප් එකක් දෙන්නකෝ.... මම ටොරන්ට් වලින් ෆිල්ම් ටිකක් බැව.... ඒවා ඕපන් කරනකොට video is encrypted කියල වැටෙනවා... කොහොමද මේක හදාගන්නේ.. :no::no::no::no::no:
  11. C

    ......මෙන්න අවුලක් නැති බඩුවක්.....

    ......මෙන්න අවුලක් නැති බඩුවක්..... internet download manager 6.03 beta + Patch කිසි අවුලක් නැහැ... නියමෙට වැඩ... හැබැයි Patch එකට කලින් virus guard එක off කරල ඉන්න.. ඊට පස්සෙ on කර ගන්න... දැන් නියමෙට වැඩ.... මෙතනින් බා ගන්න... repost නම් sorry......
  12. C

    මගේ පලවෙනි post එකට මන් හිතුව බිත්තර ටිකක් දා&#3505

    මගේ පලවෙනි post එකට මන් හිතුව බිත්තර ටිකක් දා&#3505

    No contents