මෙන්න බොලේ වැඩක්...
මට නොදැනිම මම Senior Member කෙනෙක් වෙලා....

මෙන්න ඔක්කොටම උණු උණු කැවුම්
මට නොදැනිම මම Senior Member කෙනෙක් වෙලා....

මෙන්න ඔක්කොටම උණු උණු කැවුම්
Last edited:

macho... how do i create a new post. i am kind of new for elakiri
ඔහොම කිව්වම තවත් ලජ්ජා හිතෙනවා... හික්ස්ස්ස් ... මෙන්න මන් ගානේ කැවුමක්ඒ කියන්නේ ලොකු ළමයෙක් වේලා කියන එක නේ..
අපෙන් සුභ පැතුම්..
ලොකු ළමයෙක් වුනාට කමක් නෑ.. දිගටම අපිත් එක්ක ඉන්න..
නැතුව ලොකු ළමයෙක් වුන පලියට ලැජ්ජාවෙන් එන්නේ නැතිව ඉන්න එපා.
ඔහොම කිව්වම තවත් ලජ්ජා හිතෙනවා... හික්ස්ස්ස් ... මෙන්න මන් ගානේ කැවුමක්
කතාව ඇත්තකැවුම් ඕන වෙන්නේ නෑ..
එළකිරි අඩවියත් එක්ක හැම මොහොතේම ඉන්නවා නම්..
ඉතින් හැමදාම කැවුම් කෑවා වගේ හැගිමක් එනවා..

mamath aluth appa... matath theren na aluth post ekak daanna... ane kiyala denda appa....podi ayata atha denda aiya..
ඒ කියන්නේ ලොකු ළමයෙක් වේලා කියන එක නේ..

![]()