ලියන ලියන හැම දේම කියවගන්න ආසද?
මෙන්න notepad එක කතා කරනවෝ....
1. notepad එක open කර ගන්න
2. මේ code එක copy & paste කරගන්න
Dim userInput
userInput = InputBox("Write a message for me to say")
Set Sapi = Wscript.CreateObject("SAPI.SpVoice")
Sapi.speak userInput
3. දැන් save as ගිහින් කැමති නමක් දාල අගට .vbs (talkpad.vbs) කියල save කරගන්න.
4. දැන් ඒ file එක උඩ double click කරල open කරගන්න.
5. ඕකේ ඔයාලට කියවන්න ඕන දේ type කරන්න