මම පාඩම් වැඩ කරනකොට මාර කම්මැලි කමක් එනවා. ඒත් සින්දු අහන්න, ගොසිප් සයිට් වලට යන්න, චිත්‍රපට බලන්න වගේ දේවල් වලට කිසිම කම්මැලි කමක් එන්නේ නෑ. මට මේකට පිලියමක් කියන්නකෝ. මගේ සිත උගන්නන වෙලාවට සෑම තැනම දුවනවා, ඒත් අනිත් වෙලාවට නෑ. මේකට මම මොනවද කරන්න ඕනේ.