පාඩම් කිරීම

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මම පාඩම් වැඩ කරනකොට මාර කම්මැලි කමක් එනවා. ඒත් සින්දු අහන්න, ගොසිප් සයිට් වලට යන්න, චිත්‍රපට බලන්න වගේ දේවල් වලට කිසිම කම්මැලි කමක් එන්නේ නෑ. මට මේකට පිලියමක් කියන්නකෝ. මගේ සිත උගන්නන වෙලාවට සෑම තැනම දුවනවා, ඒත් අනිත් වෙලාවට නෑ. මේකට මම මොනවද කරන්න ඕනේ.
     

    MNMS

    Member
    Sep 23, 2011
    205
    12
    0
    ඈලි මෑලි ගතියට ලෑලි කෑලි තම්බා බොන්න..!
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    හ්ම්ම්ම්.. අපිටත් ඕක තිබුණ. විනෝදය සඳහා කොම්පියුටරෙන් ටිකක් ඈත් වෙලා එළිමහනෙ කරන සෙල්ලම් (ක්‍රිකට්, වොලි බෝල් වගේ) වලට හුරුවෙන්න. පාඩම් කරන කොට යාළුවො එක්ක සෙට් වෙලා පාඩම් කරන්න. ප්‍රශ්න අසමින්, සාකච්චා කරමින් පාඩම් කරන කොට වැඩිය කම්මැළි කමක් දැනෙන් නෑ.
     

    supkatta

    Member
    Aug 21, 2011
    9
    0
    0
    උබල මාර පොරවලනේ......:):) නෙට් එකේ රවුම් ගහල නාස්ති නොවී පාඩම් කරලා exam ගොඩ දාගනිල්ල.....:):) උබල නෙට් වලට ඇබ්බැහි වෙලා....එකයි ඔය....:no::no: