1. S

    L.L.B in Open university - Entry exam past papers

    If anyone of u guys know how to get LLB entry exam past papers in open university, please let me know. If u know someone who is doing LLB in open university, please let me know, I would like to contact him, Thanks
  2. S

    අධ්‍යාපන විෂමතාවයේ ඇත්ත ඇති සැටියෙන්

    අධ්‍යාපන විෂමතාවයේ ඇත්ත ඇති සැටියෙන් ලංකාවේ නිදසස් අධ්‍යාපනය පාසල් හා සරසවි අධ්‍යාපනය යන්නෙන් ක්‍රියාත්මක වේ. මෙම නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නේ රජය විසින් රටේ ජනතාවගේ බදු මුදල් වියදම් කර බැවින් මෙවැනි ආයතන රජයේ පාසල් ද, රජයේ විශ්වවිද්‍යාල ද යනුවෙන් හැදින් වේ. මිට අමතරව පිරිවෙන් අධ්‍යාපනයක් ද...
  3. S

    Forex සහ කෘතීම බුද්ධිය (artificial intelligence)

    Forex සහ කෘතීම බුද්ධිය (artificial intelligence) Forex market එකට AI/ Machine Learning වගේ concept පාවිච්චි කරලා strategies (EA) design කරන එක ගැන ඔයාලගේ අදහස් කියනවද ? එහෙම system ගැන දන්නා අය ඉන්නවද ? ඒ වගේ system ගැන උනන්දුවක් තියෙන අය ඉන්නවද ?
  4. S

    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ

    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ මට මේ survey එක පුරවල දෙන්න පුළුවන් නම් ලොකු උදවුවක්. http://goo.gl/forms/S5GaqICIUC
  5. S

    Plz. Help Me(how i can add java applets to blogger blog)

    blog(blogspot) එකට java applet එකක් දාන විදිය දන්න කෙනෙක් ඉන්නවනම් මට උදවුවක් කරන්න ඇත්තටම ඔනේ පොස්ට් එකකට applet ඒක දාන්නයි නමුත් applet ඒක තියෙන්නෙ java.class අකාරයටයි. දන්න කෙනෙක් ඉන්නවනම් උදවුවක් කරන්න
  6. S

    Do yoU Think Money iS EVERYthing

    Money can by a house but not a home. Money can buy a bed But not sleep. Money can buy a clock But not time. Money can buy a book But not knowledge. Money can buy food But not an appetite. Money can buy position But not respect. Money can buy blood But not life. Money can buy medicine But...
  7. S

    රනිල්ට ප්රශ්නයක්.

    රනිල්ට ප්රශ්නයක්. ඔන්න ඉතින් රනිල්ගේ කාලේ රනිල්ට ආරාධනාවක් ලැබුණා බකින්හැම් මාලිගවට. ආරාධනාව පිළිගෙන රනිල් ගියනේ එන්ගලන්තේ මහරැජිනව හමුවෙන්න. කතා බහ අතරේ මහරැජින කියනවා අපේ රටේ මන්ත්රීවරු බොහොම බුද්ධිමත් රනිල්: හැබැට. අපේ රටේ අයත් එහෙම තමයි. ඔය ලස්සනට සටන් විරාමය ගෙනියන්නේ. මහරැජින: ඔයාට සැකයි...

    No contents