රනිල්ට ප්රශ්නයක්.
ඔන්න ඉතින් රනිල්ගේ කාලේ රනිල්ට ආරාධනාවක් ලැබුණා බකින්හැම් මාලිගවට. ආරාධනාව පිළිගෙන රනිල් ගියනේ එන්ගලන්තේ මහරැජිනව හමුවෙන්න. කතා බහ අතරේ මහරැජින කියනවා
අපේ රටේ මන්ත්රීවරු බොහොම බුද්ධිමත්
රනිල්: හැබැට. අපේ රටේ අයත් එහෙම තමයි. ඔය ලස්සනට සටන් විරාමය ගෙනියන්නේ.
මහරැජින: ඔයාට සැකයි වගේ නේ. ඉන්න මම ඔප්පු කරල පෙන්නන්නම්කො.
මහරැජින ටොනි බ්ලේයාට දුරකථන ඇමතුමක් අරගෙන ප්රශ්නයක් ඇහුව.
ටොනි ඔයගේ අම්මගේ පුතෙක් වන, එත් ඔයගේ සහොදරයෙක් නොවෙන කෙනා කවුද?
ටොනි ටිකක් කටකොනින් හිනාවෙලා කිව්ව, ඒ මමනේ
රනිල් ප්රස්නේ හොදට මතකේ තියගෙන ලංකාවට ඇවිත් ජි.එල්. පීරිස්ට කතා කරල ඇහැවුව
පීරිස් ඔයගේ අම්මගේ පුතෙක් වන, එත් ඔයගේ සහොදරයෙක් නොවෙන කෙනා කවුද?
පීරිස් ටිකක් කල්පනා කරල කිව්ව
මට දවස් දෙකතුනක් දෙන්න මම හොයල කියන්නම් කියල.
පීරිස් ගිහින් ඇහැවුව එස්. බි. දිසානායකගෙන්
දිසානායක ඔයගේ අම්මගේ පුතෙක් වන, එත් ඔයගේ සහොදරයෙක් නොවෙන කෙනා කවුද?
දිසානායක කිවුව ටිකක් හොයල බලන්න ඔනේ කියල.
මේ දෙන්න කල්පනා කරකර ඉන්න අතරේ විමල් වීරවන්ස හමුවුණා.
වීරවන්ස ඔයගේ අම්මගේ පුතෙක් වන, එත් ඔයගේ සහොදරයෙක් නොවෙන කෙනා කවුද?
වීරවන්ස කිවුවා ඒ මමනේ.
මේ දෙන්නා අපිට ඔක ඒ වෙලාවෙ හිතුණේ නෑනේ කියල රනිල් හම්බවෙන්න ගියා.
ගිහිල්ලා රනිල්ට කිව්ව අපි උත්තරය හොයගත්තා කියල.
රනිල්: මොකක්ද?
ජොඩුවම: විමල් විරවන්ස
රනිල්: උත්තරේ වැරදියි.
ජොඩුවම: එහෙන්ම් මොකක් ද?
රනිල්: උත්තරේ තමයි ටොනි බ්ලේයා.

Last edited: