1. nipund

    Zen කතාවක්

    zen කතාවක් හින්ද හොද discussion එකක් ගිය හින්ද තව කතාවක් කියන්න හිතුනා මෙය සෙන් (Zen) කතාවක්. --- ### **දිව්‍යලෝකය සහ අපාය** දිනක් දැඩි, හැඩිදැඩි සමුරායිවරයෙක් ගැඹුරු භාවනාවක යෙදී සිටි සෙන් ගුරුවරයෙකු වෙත පැමිණියා. නොඉවසිලිමත් සහ රළු වූ මේ සමුරායිවරයා, නිතරම කෑගසා පුරුදු ඔහුගේ ගොරෝසු හඬින්...
  2. nipund

    අලුත් elakiri account

    අලුත් account හදලා ගොඩක් වෙලාවට sex වගේ මාතෘකා දාලා පෝස්ට් දාගෙන දාගෙන යන්නේ ඇයි? FB වගේ මේකත් fake දාලා manipulate කරන්න තරම් සෙනඟක් ඉන්නවද?
  3. nipund

    දැක්කදේ දැක්ක තැනින් ඉවරයි . හැදෙන කතාව විකාරයි

    ඉවර වෙනකම් කියවන්න "යමුකෝ..." තරුණ අම්මාවයි තාත්තාවයි පාසලේ 8 වසරේ වගේ වයස පුතා ඇදන් එනවා මහරගම P & S එකට මම දකිනවා. දෙමාපියෝ දෙන්නත් බොරු අකමැත්තකින් වගේ වුණත් එනවා ඇතුලට මේ ලමයගේ බල කිරිල්ලට වගේ. ------ ඇවිත් මේ පුතා ඉල්ලනවා එග් බන් එකයි චිකන් පේස්ට්‍රියයි, මට මතක් වුණා අපිත් හරි ආසයි නේද...
  4. nipund

    ඒකට වඩා මේක කරන එක හොදයි . vice versa

    ඒකට වඩා මේක කරන එක හොදයි අපේ තීරණ ඔක්කොම දුවන්නේ ඔය ලොජික් එක උඩ. ඇදුමක් ගන්නේ සල්ලි වලට වැඩ ඇදුම හොදයි හිතුනම ට්‍රිප් එකක් යන්නේ සල්ලි හා කාලයට වඩා ට්‍රිප් එකක් හොදයි හිතුනම රස්සාවට යන්නේ , කාලයට වඩා සල්ලි හොදයි හිතුනම රට යන්නේ මෙහෙට වඩා එහෙ හොදයි හිතුනම අරකට වඩා මේක හොදයි කියලා හිතෙන්නේම...
  5. nipund

    බඩුවක්

    කියන්න යන්නෙ ස‍ංඥා සෙල්ලමක් ගැන . ස‍ංඥාවක් කියන්නේ අපි මොනාහරි අදුරාගැනීම. අපි ගණිකාවකට බඩුවක් කියනවා. ඊට පස්සෙ එහෙම සැක අයටත් බඩුවක් කියනවා. කාලයක් යනකොට තමන් හා තමන්ගේ කට්ටිය හැර ඕන කෙනෙකුට සැකයි නම් බඩුවක් කියනවා. මොකද වෙන්නෙ මෙතැනදි ? ගෑනු කෙනෙක් කියන ස‍ංඥාව වෙනුවට බඩුවක් කියන ස‍ංඥාව...
  6. nipund

    Free MIT courses

    https://ocw.mit.edu/ මේකේ MIT university එකේ course ගොඩක් ඒවා free තියෙනවා , certificate නෑ . course material ඔක්කොම තියෙනවා.
  7. nipund

    portcity ලගදී ගිය ඉන්නවද ?

    app එක දාගත්තා කොමද බුක් කරන්නේ? කෑම කඩේට public අරෙඅ එක දාල යන්න බැරිද ?
  8. nipund

    Bluey !

    bluey cartoon එක ළමයින්ට පට්ට හොඳයි කියලා හිතෙන්නේ ,වැඩිහිටියන්ට උනත් . 🙂 එකම cartoon එක demographics දෙකට වෙන වෙනම කතා කරනවා .
  9. nipund

    TIN number recovery

    How to recover TIN ? Got registered few months back. I have misplaced the letter.(yes I know careless mistake). :baffled:
  10. nipund

    බලාපොරොත්තු !

    බලාපොරොත්තු තරම් මිනිස්සුන්ව ජිවිතෙ(ස‍ංසාරෙ) රස්තියාදු කරන දෙයක් නෑ ඉගෙන ගන්න ඕන ගෙයක් හදන්න ඕන අරක කරන්න ඕන මේක කරන්න ඕන නිවන් දකින්නට ඕන.......... එතකොට බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ද? අපො බෑ. හැබැයි බලාපොරොත්තු කියන්නේ මනෝ ලෝකෙක තියෙන ,හිතෙන් මැවිච්ච පට්ට පල් බොරුවක් කියලා...
  11. nipund

    මගේ මතය.....

    එලකිරිය කියන්නේ තමන්ගේ මත කතා කරන්න පුළුවන් හොඳ forum එකක්. ඒකෙ අපි මොනාහරි කියන කොට අපිට හිතෙන්නේ , "මට" මතයක් තියෙනවා . මම ඒ මතය කියනවා කියලා නිකමට බලන්න , මගෙ මතය, නැත්නම් මට හිතෙන්නේ මෙහෙම වගෙ මෙකෙ මොනාමහරිම type කරනකොට ඔයා ඉන්නවා කියන එකට ඒ මොහොතේ තියෙන සාක්කිය තමා ඒ මතය. එක පාරට තේරෙන...
  12. nipund

    මිනීමරුවෙක්

    එකට ගත්ත කොම්පියුටර් 2ක් තියෙනවා එකක් මගේ අනික යාලුවගෙ. යාලුවගෙ එක කැඩෙනවා. ගොඩක් වෙලාවට හිතෙන්නේ ඌට කබල් එකක් හම්බෙලා කියලා , හැබැයි හරියට දැක්කොත් තෙරෙනවා මේකටත් ඒ දේම වෙන්න පුළුවන් . එකම quality එක. මිනීමරුවෙක් දැක්කම අපිට අහුවෙන්නෙ "ඒක" කබල් කොම්පියුටර් එකක් කියලා 😶
  13. nipund

    Y= mx

    Y=MX X = නව දත්තය/සිද්ධිය M= ඇත්ත කියලා හිතන් ඉන්න මතය/දෘශ්ටිය Y=MX Y = අත්දැකීම උදාහරණයක් ගත්තොත්! X = රැවුල වවන් ඉන්න තරුණයෙක් M= රැවුල වවන් ඉන්නෙ රස්තියාදු කාරයො Y=MX Y= රස්තියාදු කාර කොල්ලෙක් X = රැවුල වවන් ඉන්න තරුණයෙක් M= රැවුල වවන් ඉන්නෙ පට්ට dial (nipun wage)...
  14. nipund

    වෙනසක් කරනවා කියන්නෙ මොකද්ද ?

    වෙනස් වෙනවා කියන්නෙ මොකද්ද ඔයා අද ඉන්න තැන ඉන්න ලොකුම හේතුව මොකද්ද ? ඔයා ගත්ත "තීරණ" . ලොකු පොඩි ඔක්කොමම තීරණ. තීරණ ගන්න මොනාද බලපාන්නෙ? අපි තීරණ ගන්න පාවිච්චි කරන්නෙ වටිනාකම් (values) හා මුලධර්ම(principals). උදාහරණයක් විදිහට ඉගෙන ගන්නෙ විවේකයට වඩා ඉගෙනීම value එක වැඩි හින්ද . සතෙක් මරන්නෙ...
  15. nipund

    මාන 4 හා වෙනස් වීම

    මාන 4 හැදෙන්නෙ කෝමද දිග,උස,පළල- ලක්ශ 2ක් අතර 'වෙනස' කාලය - සිද්ධි 2ක් අතර 'වෙනස' වෙනස මතම තමා ලෝකය තියෙන්නේ . වෙනස කියන්නෙ පැවැත්මට තව නමක් වෙන්න බැරිද 🤔?
  16. nipund

    මේ අවුරුද්දෙ එන සාගතේ

    සාගතයක් සෑහෙන්න දුරට එන්න තියෙනවා . දැම්ම ඒ crisis එකට ලෑස්ති වෙන්න වේවි. Short term crops. ගෙවල් වල පෝච්චි වල හදන්න පටන් ගන්න . (කරන්ට් නැති වෙන එක predict කරේ november , අන්න එවගෙ දැන දැන මුකුත් නොකර හිටියොත් නම් කෙලම වේවි)මේ වැහි කාලෙ. අරූ හින්ද මූ හින්ද කියලා හිත හැදෙන්න බනින්න පුලුවන් ...
  17. nipund

    නිර්පාක්ශික නායකත්වය

    රටේ ඊලගට එන නායකයා දේශපාලකයකු උනොත් ඔහු ඊලග චන්දය වෙනුවෙන් චන්ද ගුන්ඩු ලෙස සහන දෙන්න ඕන. එකෙන් වෙන්නෙ තව කෙලවෙන එක. අන්තර්වාර පාලනය කරලා ගෙදර යන කෙනෙක්ට ජනප්‍රිය නොවන නිවැරැදි තීරණ ගන්න පුලුවන් . එහෙම කෙනෙක්ට එන්න පුලුවන් ද? එහෙම වෙන්න පුලුවන් අය කවුද? (දැකලා තියන අයගෙන්) මහින්ද දේශප්‍රිය...
  18. nipund

    රට හදන්න brain storm

    රට හදන්න brain storm මේ forum එකෙ අපිට පුලුවන් ,කාලීන අවශ්‍යතාවක් විදිහට රට ගොඩගන්න පුලුවන් proposal ඉදිරිපත් කරන්න . අනික් අයට පුලුවන් ඒක constructive criticism එකක් කරන්න .(උබ මෝඩයි කියන එක නම් constructive criticism එකක් නෙමෙ) අදහස් ඉදිරිපත් කරන අයත් අදහස මගෙ එකමයි හරි කියලා බදාගෙන ඉන්නෙ...
  19. nipund

    උන්ඩියල් හවාලා වලින් කෝමද අපිට කෙලවුනේ

    Copied හවාලා කියන වචනවත් අහල තිබුනේ නැති සාමාන්‍ය ජනතාව ඒ දෙසට හැරෙව්වෙ අසාමාන්‍ය ලෙස ඩොලර් පාලනය කරන්න ගිය නිසා.. දැන් මිනිසුන්ට රස වැටිලා... දැන් ඈත් කරන්න අමාරුයි....නමුත් උණ්ඩියල් ක්‍රමය පිළිබඳ අභ්‍යන්තර කතාව සමහරු හිතනවටත් වඩා අසුන්දරයි භයානකයි .විනාශකාරියි. උණ්ඩියල් උණ්ඩියල් කිව්වට...
  20. nipund

    නැති කරන්ට් එක දෙන්නෙ කෝමද??

    කරන්ට් දෙන්නෙ කෝමද ? දැන් කරන්ට් කපන එක අඩු කරපු නිසා හැමොම සතුටින් . හැබැයි දෙන්න "බැරි " කරන්ට් එක ආවෙ කෝමද කියලා කල්පනා කෙරුවද? වෙන දවසකට දෙන්න තියන ඩීසල්(බලාගාරවලට), වාහනවලට දෙන්න තියන ඩීසල් ටික තමා ඔය පාවිච්චි කරන්නෙ. අනික් සහනාධාරත්/පඩිත් ඔය වගෙ තමා. එක්කො අච්චු ගහලා නැත්නම් වෙන වැඩකට...

    No contents