කියන්න යන්නෙ සංඥා සෙල්ලමක් ගැන . සංඥාවක් කියන්නේ අපි මොනාහරි අදුරාගැනීම.
අපි ගණිකාවකට බඩුවක් කියනවා. ඊට පස්සෙ එහෙම සැක අයටත් බඩුවක් කියනවා. කාලයක් යනකොට තමන් හා තමන්ගේ කට්ටිය හැර ඕන කෙනෙකුට සැකයි නම් බඩුවක් කියනවා.
මොකද වෙන්නෙ මෙතැනදි ?
ගෑනු කෙනෙක් කියන සංඥාව වෙනුවට බඩුවක් කියන සංඥාව replace වෙනවා . දැන් අපි අදුරගන්නෙ මනුස්සයෙක් නෙමෙ දෙයක් , අපිට ඕන තරම් අපහාස කරන්න පුළුවන් මොකද මනුස්සයෙක් නෙමේනෙ .
ගොඩක් අයට මියා කලීෆා අඩනවා කියන එක පිලිගන්න බැරි ඒ හින්දා . මනුස්ස සංඥාව එන්නෙ නෑ.
ඕනම කෙනෙක් අපෙන් වෙනස් කියලා දැක්ක තැන මනුස්ස සංඥාව ගැලවෙනවා . මැරුවත් කමක් නැති වෙනවා.
දේශපාලකයන් තමා මේ දවස් වල , මතක තියාගන්න සංඥාව මාරු වෙන්නෙ මේ පැත්තෙ