Redmi note 12 ප්‍රෝ 4G
චාජින් ස්පීඩ් එක නන් සුපිරි.
Dolby atmos සුපිරි.
Update කරලා reset කරාට පස්සේ බැටරි life එක සුපිරි. ඊයේ 9pm ඉඳන් අද 2pm වෙනකං 50% බැහැලා.
ඩිස්ප්ලේ එකන් dolby විෂන්,HDR+ සපෝර්ට් ( මට තේරුමක් නෑ)
ඩිස්ප්ලේ එක mi 9t එකට වඩා හොඳයි.
Lag වෙන්නේ stuck වෙන්නේ නෑ. ස්පීඞ් එක සාමාන්‍ය...