ali baba එකෙන් බඩු දැම්ම

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    රුපියල් 9000 ක වගේ වටිනා(ශීපින්) එක්ක PCB 20 ක් දැම්ම. ගෙදර adress එක දැම්මේ. Pcb වල වටිනාකම රුපියල් 4000ක් වගේ.
    මේවාට tax වදිනවා ද?
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    එතකොට මන් එතනට යන්න ඕනේ ද? වදින ගාන ගැන idea එකක් නැද්ද මිතුර
    ටැක්ස් විතරක් නෙවේ ආනයන අපනයන පාලකගේ අවසර ගන්නත් ඔන
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    lankawe system එක කොහොම යනවද දන්නේ නෑ. හැබැයි ටැක්ස් එක වදිනවා නං අර ෆෝම් වගයක් එනවා නේද පුරවන්න ගෙදට්ට
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    එතකොට මන් එතනට යන්න ඕනේ ද? වදින ගාන ගැන idea එකක් නැද්ද මිතුර
    ඔව් කහ කොලයක් එයි ගෙදරට එකේ තියෙනවා කොහෙද Tax ගෙවලා බඩු ගන්න ඕනේ කියලා
    Tax ගැහුවේ නැත්නම් ගෙදරටම බඩු එයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    PCB වලට නඩු වැටෙන්නෑ බන්. ටැක්ස් ගැහුවත් එච්චර ගානක් වදින එකක් නෑ
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    ඔව් කහ කොලයක් එයි ගෙදරට එකේ තියෙනවා කොහෙද Tax ගෙවලා බඩු ගන්න ඕනේ කියලා
    Tax ගැහුවේ නැත්නම් ගෙදරටම බඩු එයි
    රෝස පාට කොළයක් නෙමෙයි ද??
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම දන්න තරමින් රු 15 000 ට අඩු නං ලොකු කේස් එකක් නෑ ......
    රු 6000 smart watch එකටත් මං 1800 ක් විතර ටැක්ස් ගෙව්වා...

    එතකොට මන් එතනට යන්න ඕනේ ද? වදින ගාන ගැන idea එකක් නැද්ද මිතුර
    ගෙදරට එන කොලේ පුරවල, එයාලට open කරන්න අවසර දීල තියෙන හැම තැම අත්සන් කරල යවන්න.
    එතකොට ගානක් දාල post office එකට එවනවා
    ------ Post added on Oct 27, 2023 at 6:59 PM