මම මේ ෆේල් වෙනවා කියන එක විහිලුවකට ගත්තා නෙමේ. මමත් පලවෙනි සැරේ විෂයක් ෆේල් උන එකෙක් තමා. ඉතින් කියන්න දෙයක් තියෙනවා විහිළුවක් එක්ක මේක ඊයෙ රේඩියෝ ත්රෙඩ් එකේ කියපු දෙයක්. ආයේ කියන්න හිතුනා මේ ජෝක් එක හදන ගමන්. :cool:
ජීවත් වෙමු කොල්ලනේ, කෙල්ලනේ සතුටෙන් හැම වෙලාවෙම, දුක් නොවී.
ජීවිතේ ඉවර...