2600 ශ්රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් යළ
2600 ශ්රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් යළි ‘නමෝ බුද්ධාය’ භාවිතයට ගනිමු
නමෝ බුද්ධාය!
පින්වත් ස්වාමීන් වහන්ස,
පින්වතුනි, පින්වත් දරුවෙනි,
අපගේ ශාස්තෘන් වහන්සේ දිවමන්ව වැඩසිටියදී උන්වහන්සේගේ සිව්වණක් පිරිස වන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ...