1. gayathra28

    හොද බයික් එකක් හොයාගන්නෙ කොහොමද

    හොද බයික් එකක් හොයාගන්නෙ කොහොමද මම බයික් එකක් ගන්න බලනවා මේ දවස් වල. මගෙ පලවෙනි එක. ඉක්මන් එකේ කතා කරන ඔක්කොම ඔපන් පේපර්ස් තියාගෙන ඉන්න එවුන්. මුන් ඔක්කොම බිස්නස් කාරයොද ජෙනුවින් අයිතිකාරයාගෙන ගන්න තමයි මම කැමති. එහෙම අය ඇඩ් දාන්නේ පත්තරේද? ලහිපිටේබයික් ඇඩ් නෑ නෙ. බයික් ඇඩ් කොහෙද...
  2. gayathra28

    අටලො දහම හා බිලියනයේ වන්දිය.

    අටලො දහම හා බිලියනයේ වන්දිය. මචන් මම හෙල උරුමයට ඉතාම කැමති උන්ගෙ දෙශපාලනය අගය කරන කෙනෙක්. නමුත් අගමැතිගේ සිද්දියෙදි ඔමල්පේ හාමුදුරුවො තමන්ට අපහාස වුනා කියල වන්දි ඉල්ලන එක හරිද කියල මට ප්‍රශ්නයක් ආව. අටලො දහමෙන් කම්පා නොවීම ගිහියන්ට කෙසේ වෙතත් භික්ශුවකට නම් මූලික අන්ගයක් කියල මට හිතෙනවා.නින්දා...
  3. gayathra28

    IELTS කරන්න හොදම තැනක් කියන්වාද

    IELTS කරන්න හොදම තැනක් කියන්වාද මචන් ලා උඹල දන්න තැන් වලින් IELTS කරන්න හොදම තැනක් කියන්වාද?කොලඹ අවටින් තම්යි ඕනේ . ගානත් එක්ක කියනවනම් ලොකු දෙයක්...
  4. gayathra28

    Wrestling .කැමතිම Superstar

    උඹල wrestling වල දැකපු ආසම superstar කවුද? (දැන් කියන්න එපා ඕක බොරුවක් කියල. )බොරු බව දන්නවා. නමුත් ෆිල්ම් එකක් බලනවා වගේ ආසාවෙන් බලන්න පුලුවන් මටනම්. මන් දන්නේ නෑ අනික් අයට කොහොමද කියල. කට්ටිය දාන්න බලන්න තම්න් ආස කරපු uperstar කවුද කියල. වෙනත් කෙනෙක් නම් නම ලියාගෙන යන්න. 1.Undertaker...
  5. gayathra28

    Honda City 2000 කාර් එක ගැන

    මචන්ලා Honda City 2000 කාර් එක ගැන දන්න කවුරු හරි විස්තරයක් කියනවද? මෙකට ඇවෙනික ප්‍රශ්න. පෙට්‍රල් කොච්චර කරනවද?ජපාන් එක හා සින්ගපූරු එක අතර වෙනස් කම් වගේ දෙවල්.මෙකක් වටින්නෙ කියක් විතරද? දන්න කෙනෙක් කියන්න...
  6. gayathra28

    හොඳ කාර් එකක් AE 110

    හොඳ කාර් එකක් AE 110 මචන්ලා මෙන්න මේ car එක විකුනන්න මන් ඉන්නේ. 121 එකක් ගන්න හිතන් ඉන්නේ . කොහොමත් corolla ම තමයි ගන්නේ. මම 3rd owner. Fulloption,Auto .දන්නා කියන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලා . http://ikman.lk/en/toyota-ae110-for-sale-kegalle-3 16.80 ක් තමයි ගාන . Call me on 0777668280
  7. gayathra28

    Galaxy Siii Docomo මොන මගුලක්ද බන් ?

    Galaxy Siii Docomo මොන මගුලක්ද බන් ? මචංලා මට Samsung Galaxy Siii alpha කියන phone එක තෑග්ගකට හම්බුනා . මේක DOCOMO එක්ක set වෙලා ගහපු එකක් මචං.Unlock නම් කරගත්තා ඒවුනාට case කොහෙවත් නෑ . normal Siii එකට වඩා මේකේ dimensions වෙනස් බන්. අනේ දන්නා එකෙක් මේකට casin එකක් ගෙන්න ගන්න තැනක් කියපල්ලකෝ.
  8. gayathra28

    කාන්තාවන් පාලනය කරන ලෝකයක්

    කාන්තාවන් පාලනය කරන ලෝකයක් කාන්තාවන් පාලනය කරන ලෝකයක්
  9. gayathra28

    වැන් එකක් හයර් කරන තැනක් තැනක්

    වැන් එකක් හයර් කරන තැනක් තැනක් මචංල මා ගාව තියෙනවා hi-roof dolphin වැන් එකක්. 56 තමයි නම්බරේ එන්නේ .dual AC full seat පේළි තුන ගහපු වෑන් එකක්. මේක හයර් එකට දාන්න තැනක් සෙට් කරල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් . නුවර ,කුරුනෑගල,කෑගල්ල අවටින් නම් තවත් හොඳයි. help එකක් දෙන්න පුළුවන කවුරු හරි ඉන්නවද?
  10. gayathra28

    ආඩම්බරයි හසන්ත මහත්තයෝ

    ආඩම්බරයි හසන්ත මහත්තයෝ
  11. gayathra28

    ගන්න හොඳ ෆොනේ එකක් ...

    ගන්න හොඳ ෆොනේ එකක් ... මචන්ලා නොදන්න දෙයක් අහන්න ලජ්ජා වෙන්න ඕනේ නෑනේ . ඇත්තම කිව්වොත් මම touch ෆොනේ android අර version මේ version කිව්වට මෙලෝ හසරක් හසරක් දන්නේ නෑ. මම දැන් අවුරුදු 4 ක් විතර තිස්සේ use කරන්නේ මෙන්න මේ ෆොන් රාජයා. අඹ කඩන්න , හොර පුසන්ට ගහන්න ඔක්කොටම මේක තමයි තිබුනේ ...
  12. gayathra28

    connecticut ගැන දන්නේ කවුද?

    connecticut ගැන දන්නේ කවුද? connecticut university එක ගැන විස්තර දන්න කවුරු හරි ඉන්නවද? මචන් එහෙ living cost එහෙම කොහොමද?දෙන්නෙක්ට මාසෙකට කියක් විතර වියදමක් යනවද? apartment වල rates එහෙම දන්න කෙනෙක් ....ලොකු උදවුවක් මචන්ලා .....
  13. gayathra28

    මත්තලට තව දින කීයද?

    මත්තලට තව දින කීයද? මත්තලට තව දින කීයද? අනේ දන්න එකෙක් කියපන්කො මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ . ඔන්න මට බනින්න එහෙම එපා.
  14. gayathra28

    X-files වවුලා

    මචන් X-Files series 09 එකේ ලොකු වවුලෙක් ඉන්න episode එකෙක් ගියා මතකද කාට හරි. මම බලපු පට්ටම x -files කතාවක් තමා එක. මම එක හෙව්වා හෙව්වා තාම හම්බුනේ නෑ බන්. දන්නා එකෙක් එක හොයල දියන්කෝ බැලුවේ නැති එවුන්ටත් බලන්ඩ. අයේ පට්ටම තමා.
  15. gayathra28

    සේදර හා බබානිස්......

    සේදර හා බබානිස්...... ඔන්න පීතර හා සේදර කියල ගොවි මහත්තුරු දෙන්නෙක් හිටිය කියමුකෝ. මේ දෙන්න ඉන්නේ එක ළඟ ගොවි පොළවල් දෙකක. ඔන්න ඔහොම කාලයක් යනකොට පීතර යගේ වගාව පට්ට සරු වුනා සේදර ගේ එක පට්ටම චාටෙර් , හෙන හත ගහල වාගේ වුණා. දැන් කෙලවිච්ච් ඩයල් එකට මාර ඊරිසියයි.හරි දෙන්නන්කෝ උඹටත් වැඩක් කියල මු...
  16. gayathra28

    කොටුකෑලි සොයාලා ......

    කොටුකෑලි සොයාලා ...... ඔන්න දවසක් musical එකක නිවෙදක්‍යගෙන් බලන්ඩ අපු නංගි කෙනෙක් අහනවා,,,,,,,,,,,,, අනේ අය්යේ අද මිල්ටන් අය්යා එනවා නේද එයාට කියන්ඩ මැය් ගහයට ගහන්ඩ කියල.මම හරිම ආසයි මැය් ගහ යට ගහනවට. බුවා ටිකක් කල්පනා කරලා කිව්වා නංගි මෙහෙම කරමු මිල්ටන් අය්යා ෂුවර් නැ හැබැයි එඩ්වඩ් අය්යා එනවා...
  17. gayathra28

    එලකිරියා වාදේ.........

    එලකිරියා වාදේ......... ඔන්න මම පානදුරා වාදේ වගේ එලකිරියා වාදේ පටන් ගත්තා. මේක සුහදව සබෑ කරුණු පමණක් ගෙනහැර දක්වන තැනක් කරමු. කාරුණිකව ඉල්ලා සිටින්නේ අසභය වචනයෙන් අනික් ආගම වලට අපහාස නොකරන ලෙසයි. ඔබගේ දැනුමින් වාද කරන්න. මට තිබේ පහත සඳහන් ප්‍රශ්න මුස්ලිම් සහෝදර වරුන්ගෙන් ඇසීමට . මේවා කලින්...
  18. gayathra28

    ELAKIRI CAR SALE

    මේ තමයි ELAKIRI CAR SALE . උඹලගේ විකුනන්ඩ තියෙන වාහන, වාහන ගන්ඩ ඕනේ එවුන් හොයන වාහන මෙතැන දාන්ඩ.
  19. gayathra28

    ලංකාවේ කටුස්සෝ ......

    ලංකාවේ කටුස්සෝ ...... මට හිතුන අද ලංකාවේ ඉන්න කටුස්සෝ ගැන ටිකක් කතා කරොත් හොඳය් කියල.අපි හිතුවේ නැති වුනාට කටුස්සොත් ලංකාවට අභිමානයක් ගෙනාපු සෙට් එකක්. ඒ මොකද කියනවනම් ලංකාවේ ඉන්න කටුසු වර්ග 18න් 12 ක්ම ලන්කාවට විතරක් අවේනික වෙන නිසා.ලංකාවේ කටුස්සෝ වර්ග 18 උප කුලක 6 කට අයත් වෙනවා.ඒ තමය් 1...

    No contents