Flecther | අලුත් යාළුවෝ හඳුනගන්න
කට්ටිය, මමයි තව යාලුවෙකුයි පොඩි වැඩක් පටන් ගත්තා, වැඩක් කිව්වේ සයිට් එකක්.
Flecther කියන්නේ චැටින් සයිට් එකක්. නිකං එකක් නෙමෙයි ඔයාලට මේ සයිට් එකට ගියාම ඔයාගේ ෆෙස්බුක් අකවුන්ට් එකනේ හරි, ටිවිටර් අකවුන්ට් එකෙන් හරි log in වෙන්න පුලුවන්. ඊට පස්සේ ඔයාට සයිට් එකේ...