1. Dr_HOUSE

    ලසිත් මාලිංග එකදිගට කඩුලු 4 ​ක්

    "ලසිත් මාලිංග එකදිගට කඩුලු 4 ​ක්" රෙප් ඕනේ...!! 2vZEKvoVSWw
  2. Dr_HOUSE

    චානු අක්කත් ලීක් කර ගනීද ?

    චානු අක්කත් ලීක් කර ගනීද ? මේ යන විදිහට ලගදිම ලීක් කර ගනී වගේ DP7WClWCE8U LINK : https://www.youtube.com/watch?v=DP7WClWCE8U&t=2s
  3. Dr_HOUSE

    Iphone factory unlock කරගන්න website එකක් දන්නවද?

    Iphone factory unlock කරගන්න website එකක් දන්නවද? මචංලා.., Iphone 6S UK Vodafone එකක් තියනවා Unlock කරගන්න WebSite එකක් දන්නවද කවුරුවත්? බය නැතුව සල්ලි දෙන්න පුලුවන් එකක්? බම්ප් පාරක් දාලාවත් මේ කොල්ලට සප් එකක් දෙන්න කොල්ලනේ.. 4න් එකේ details පහල ඇති.. Model: APPLE IPHONE 6S ROSE GOLD 32GB...
  4. Dr_HOUSE

    මෙන්න බලය ඇති අය වාහන නවත්තන විදිය...

    මෙන්න බලය ඇති අය වාහන නවත්තන විදිය... මම හෝන් එක ගැහුවා කියලා මූට මල පැනපු තරමක් අප්පා... https://www.facebook.com/catchsudheera/videos/10211905628256754/ EnK3bbg-ank
  5. Dr_HOUSE

    SLT PEO TV බලු වැඩ

    මචංලා සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව SLT PEOTV කනෙක්ශන් එකක් ගත්තා මැච් එක බලන්න.. sports චැනල් ටිකත් එක්කම.. බලපන්කෝ මුන් කරන බලු වැඩේ.. ten cricket, star sports චැනල් අස්සේ මුන් ලෝකල් ඇඩ් දානවා, replay එකක් ආව බැටාගෙ විස්තරයක් මොකුත් බලන්න විදියක් නැහැ.. අපි sports චැනල් ගන්නෙ ඒ චැනල් එක බලන්න...
  6. Dr_HOUSE

    Aqua ජපානෙන් ලංකාවට

    Aqua ජපානෙන් ලංකාවට මචංලා කාර් වලට ආස කරන අය, importing, auction සබ්ජෙක්ට් එක ගැන දන්න අය ඉන්නව නේද එලකිරි එකේ ගොඩක්... අමාරුවෙන් හරි හම්බ කරලා දහ අතේ ලෝන් ගහලා කාර් එකක් ගන්න සිහින මවන අපි වගේ අයට පොඩි හෙල්ප් එකක් දෙන්නත් එක්කලා, උඹලගේ අත්දැකීම්, උපදෙස් ටිකක් බෙදා ගන්න පුලුවන් නම් ලොකු දෙයක්...
  7. Dr_HOUSE

    FIFA fianl HD online stream

    මචංලා මේ FIFA final එක එලකිරි වගේ HD බලන්න පුලුවන් ක්‍රමයක් තියෙද බං? HD නැතත් හොඳට බලන්න විදියක්..? ගොඩක් එව්වගෙ කොලිටි හෙනම සාටර් නෙ බන්ස්.. තෑන්ක්ස් හොඳේ..!!!! :P:P:P:cool::cool::cool: :love::love::love::love::love::love: බම්පියක් වත් දාල සප් එක දෙන්න කොල්ලනේ...!!!!
  8. Dr_HOUSE

    ලිනක්ස් වල RSinglish යුනිකෝඩ් වලින් ලේසියෙන් සිං#

    ලිනක්ස් වල RSinglish යුනිකෝඩ් වලින් ලේසියෙන් සිං# අපි දන්නවනේ මධුරයගේ Real time singlish ටූල් එක. ලිනක්ස් පාවිච්චි කරන උන්ට මේ ටූල් එක දා ගන්න ලියපු Tutorial එකක් මේ තියෙන්නේ. සරල පියවර ටිකකින් ඉක්මනට වැඩේ කර ගන්න පුලුවන්. ස්ථාපිත කර ගත්තට පස්සෙ කොපි-පේස්ට් කර කර ඉන්නෙ නැතුව පට පට ගාලා සිංහල...
  9. Dr_HOUSE

    Harlem Shake competition එකක්

    මචංලා එලකිරි එකේ ඉන්න නෑ බෑ නොකියන එලකිරි කොල්ලො සෙට් එකට පොඩි සප් එකක් දෙන්න පුලුවන්ද? අපේ බෝඩිමේ ඉන්න පිස්සු පීකුදු හැත්ත එක්ක පොඩි හර්ලෙම් ශේක් එකක් කලා පහුගිය කාලෙ, යූටියුබ් දාල ටිකක් හිට් උනත් එක්ක. මෙන්න බොලේ ඒක මේ තරගෙකට දාල අපේ එකෙක්. ෆේස්බුක් පිටුවක තියෙන්නෙ ජෝන් කීල්ස් එකෙන් ද කොහෙද...
  10. Dr_HOUSE

    WEB HOSTING ලාබ තැනක්

    මචංලා අඩුවට 5GB විතර හොස්ටින් ස්පේස් ගන්න පුලුවන් ශුවර් විදිහක් දන්නවනම් පොඩ්ඩක් කියනවද? මම ගූග්ල් සර්ච් එකකින් මෙන්න මේ (https://www.myhostblast.net) සයිට් එකට ගියා මේකෙ තියන ප්ලෑන් නම් අවුලක් නෑ, ඒත් ශුවර්ද දන්නේ නෑ.. පාවිච්චි කරල තියන සයිට් එකක් එහෙම තියේ නම් කියපන්කෝ. ජය වේවා.. බම්පියක් වත්...
  11. Dr_HOUSE

    මොරටුව විශ්ව විද්‍යාලයට මිලේඡ්‍ය ප්‍රහා&

    මොරටුව විශ්ව විද්‍යාලයට මිලේඡ්‍ය ප්‍රහා& ඊයේ (16) රාත්‍රී 10.00 පමණ සිට අළුයම දක්වා මොරටුව විශ්ව විද්‍යාලය තුල නැවතත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවී තිබේ. මෙය ආරම්භ වී තිබෙන්නේ මීට පෙර දිනයක ඇතිවූ ගැටුමක පසු ගැටුමක් ලෙසිනි .ඉන්ජිනේරු පීඨ සිසුන් හා ජාතික තාක්ෂණ ආයතන(NDT) සිසුහු අතර පෙර දිනයක...
  12. Dr_HOUSE

    eBay, amazon වගේ ලංකාවට items ship කරන site තව තියද?

    eBay, amazon වගේ ලංකාවට items ship කරන site තව තියද? මචංලා මට ඩොංගල් එකක් ගෙන්න ගන්න ඕනෙ ටිකක් වෙනස් එකක් වෙනද මම මේ වගේ අයිටම් ගෙන්න ගන්නෙ Ebay එකෙන්, ඒත් මම හොයන අයිටම් එක ඒකේ නෑ. උඹල දන්නවද තව ඒ වගේ ලංකාවට shipping තියන සයිට්? උඹල ගෙන්නගෙන තියන ශුවර් ඒව නං වැඩිය හොඳයි. ජය වේවා මචංලා, සප්...
  13. Dr_HOUSE

    racing කාර් සහ ටැක්ස් විස්තර විස්තර දන්න කෙනෙක&#3530

    racing කාර් සහ ටැක්ස් විස්තර විස්තර දන්න කෙනෙක&#3530 මචංලා ඔය අයින් කරයි කියන ටැක්ස් එක බලපාන්නෙ මොන වාහන වලටද.? එන්ජින් කැපෑසිටිය කීයෙන් වැඩි ඒවද..? වෙන කොන්දේසි නැද්ද? දන්න කවුරු හරි ඉන්නවනම් උදව්වක් දෙන්න හම්බකොරපු සොච්චමෙන් රෝද හතරක් ගන්න පුලුවන්ද බලන්න.. ජයවේවා..!! දන්නකෙනෙක්ට පේන්න...
  14. Dr_HOUSE

    පට්ට ආතල් සිංහල ජෝක් වීඩියෝ - by UOM

    පට්ට ආතල් සිංහල ජෝක් වීඩියෝ - by UOM මචංලා මොරටු කැම්පස් එකේ කොල්ලො සෙට් එකක් කරපු පට්ට ආතල් වීඩියෝ එකක් බලල කොමෙන්ට් දාහල්ලා.. රෙප් එහෙම දුන්නත් කමක් නෑ.. :P zhA0t7e7K7U උඩ ලින්ක් එක වැඩ කරන්නෙ නැත්තං මේකෙන් යන්න මචංලා--- : https://www.youtube.com/watch?v=zhA0t7e7K7U මචංලා හොඳ නං බම්ප්...
  15. Dr_HOUSE

    70කට විතර ටැබ්(Tab) එකක්.

    70කට විතර ටැබ්(Tab) එකක්. මචංලා මට හොඳ ටැබ් එකක් ගන්න ඕන වෙලා තියෙනවා, උපරිම 70ක් විතර වියදම් කරන්න පුලුවන්. මොනාදම් මේ දවස් වල තියෙන එව්ව. මට ඒ වගෙ බලන්න ඕන ෆීචර්ස් මොනාද කියලත් දැන ගන්න ඕන. මොකද මම ටැබ් එකක් මීට කලින් වැඩ කරල නෑ.. බම්පියක්වත් දෙන්න මචංලා..!!
  16. Dr_HOUSE

    etisalat ඩොන්ගල් තියන අය පොඩි සප් එකක් දෙන්න

    etisalat ඩොන්ගල් තියන අය පොඩි සප් එකක් දෙන්න මචංලා පොඩි හෙල්ප් එකක්..!! ලිනක්ස් වල වැඩ කරන mobile partner එකක් එනව එටිසලාට් ඩොන්ගල් එක්ක.. mobile partner දාගන්න මම වෙන ක්‍රම ට්‍රයි කලාට හරි ගියේ නෑ.. කවුරුහරි එටිසලාට් ඩොන්ගල් එකක් තියන පිංවතෙක් මට ඩොන්ගල් එක ගැහුවම මවුන්ට් වෙන CD-ROM එකේ තියන...
  17. Dr_HOUSE

    Paypal - Sri Lanka හෙල්ප් එකක් කොල්ලනේ

    Paypal - Sri Lanka හෙල්ප් එකක් කොල්ලනේ මචංලා මට සල්ලි වගයක් එන්න තියනවා US වලින්.. මම Paypal ඉ-මේල් එක දුන්නා.. උං කියනවා ලංකාවට සල්ලි එවන්න බැරිලු.. ගූගලෙන් අහල බැලුවමත් ගොඩක් උන්ට ඔය අවුල තියන බව පෙනුනා.. Alertpay, Moneybookers ගැන එක එක අය එක එක කතා කියනවා.. දන්න කියන කවුරු හරි මට හෙල්ප්...
  18. Dr_HOUSE

    කටු අකුලේ මල් ඇහැරේ - අඹ යහළුවවෝ

    කටු අකුලේ මල් ඇහැරේ - අඹ යහළුවවෝ මචංලා මතකද අඹ යහළුවෝ..! මම හිතන්නෙ දන්නෙ නැති කෙනෙක් නෑ ඒ ගැන.. දැන් ටීවී එකේ යන දහ ජරාව එක්ක බලනකොට මේ වගේ ඒවත් ඉස්සර ටීවී වල ගියාද කියල හිතෙනව.. ටීවී ශෝ නං අපි කොච්චර කියලා බලලා ඇත්ද, ඒත් මේ වගේ ඒවා අමරණීයයි.. මට හදිසියෙන් සෙට් උනා යූ-ටියුබ් ගත කරපු අඹ...
  19. Dr_HOUSE

    සින්දුවකින් Audio වෙන් කිරීම - හෙල්ප්

    සින්දුවකින් Audio වෙන් කිරීම - හෙල්ප් අනේ මචංලා ලොකූ හෙල්ප් එකක් ඕනෙ... අර "සින්දුවකින් Audio වෙන් කිරීම" කියලා තිබ්බ ත්‍රෙඩ් එක හොයලා දෙන්නකෝ... මම හෙව්ව හෙව්ව ම්හු.. හම්බුනේම නෑ නේ..!
  20. Dr_HOUSE

    අනධ්‍යයන කාර්යමණ්ඩලයත් ස්ට්‍රයික් කරයි&#

    අනධ්‍යයන කාර්යමණ්ඩලයත් ස්ට්‍රයික් කරයි&# විශ්වවිද්‍යාලයීය අනධ්‍යයන කාර්යමණ්ඩලයත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන ලකුණු. ඇයි එහෙම කරන්නෙ? මොනවද හේතු ? මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයෙන් පිළිතුරක්.. : http://moraeunion.lk/

    No contents