පට්ට ආතල් සිංහල ජෝක් වීඩියෝ - by UOM

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    පට්ට ආතල් සිංහල ජෝක් වීඩියෝ - by UOM

    මචංලා මොරටු කැම්පස් එකේ කොල්ලො සෙට් එකක් කරපු පට්ට ආතල් වීඩියෝ එකක් බලල කොමෙන්ට් දාහල්ලා.. රෙප් එහෙම දුන්නත් කමක් නෑ.. :P




    උඩ ලින්ක් එක වැඩ කරන්නෙ නැත්තං මේකෙන් යන්න මචංලා--- : https://www.youtube.com/watch?v=zhA0t7e7K7U

    මචංලා හොඳ නං බම්ප් එකක් රෙප් එකක් එහෙම දීලා යන්ට හොදේ..

    දෙවැනි කොටස :
    https://www.youtube.com/watch?v=v14P...feature=relmfu
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මුලින්ම ඔයා අප්ලෝඩ් කරපු ලිංක් එක අරගෙන උදා-http://www.youtube.com/watch?v=lJtHNEDnrnY&feature=g-logo-xit මේක කියමු. සමාන ලකුනින් දකුනු පැත්තෙ තියන අකුරු ටික යූ ටියුබ් කියල තියෙන ලකුන ක්ලික් කලාම එන වරහන් අතුලෙ දාන්න.