1. ColoR

    කෙල්ල ඒ්ක්ක

    කෙල්ල ඒක්ක යන්න පුළුවන් හොටෙල් ඒකක් කොටන් යන්න කුරුණැගල අවටින් ආරක්ෂාකාරි තැනක්
  2. ColoR

    Solar

    Solar වැඩකාරයෝ මේකට help කරන්න. මේ Solar panel එකට හරියන Charge controller එක මොකක්ද 12v/24v එක හරියයිද නැත්නම් ඊට වැඩි එකක් ඕනි වෙයිද. VOC 46.40v https://i.ibb.co/ctWmZ8X/IMG-20190728-100256.jpg
  3. ColoR

    අඩුවට Memory Card

    මේක ebay එකේන් ගෙන්නන්න යන්නේ. ගෙන්නපු අය ඉන්නවද බඩු හොදද දන්නෑ නේ? US $4.68 http://www.ebay.com/itm/400983455936?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
  4. ColoR

    USB Hub

    බන්ස්ලා මම USB Hub එකක් ගෙන්නුවා ebay එකෙන්. ආසාවෙන් හිටියේ මේක එනකල්. මේක කොම්පියුටරේට පලග් කලහම ලයිට් on වෙනවා. හැබැයි කරුමේකියන්නේ පේන් එකවත් HDD එකවත් detect කරන්නේ නෑ. ඩොන්ගල් එක ගැහුවහම එකේ ලයිට් එක පත්තු වෙනවා විතරයි. වැඩකරන්නේ නෑ උබලා හිතන විදිහට මොකක්ද මේකට වෙලා ඇත්තේ. මේන්න මේක
  5. ColoR

    8gb RAM

    මචංලා මගේ ලැප acer 5742 i3 3gb ram and 320gb HDD මම අලුත් 8gb single ram එකක් ගත්ත. ram එක ගහාලා ලැප on කරහම BIOS වල 8gb පෙන්නනවා අවුල කියන්නේ windows logo එක පෙන්නලා BAD-POOL-HEADER කියලා error එකකින් auto restart වෙනවා. ubuntu cd එකකින් boot කලා එත් error එකක් එනවා දන්න එවුන් කියපල්ලා බං...
  6. ColoR

    Internet

    මම Use කරන්නේ ලංකාබෙල් 10mb ඉන්ටර්නේට් කෙනෙක්ෂන් එකක් එත් net browsing වලදි ගෙඩක් slow මචංල SLT use කරන එවුන් කියහල්ලා SLT හොදයිද දැන් ඉස්සරට වඩා උන්ගේ නෙට් ස්පීඩ්ද
  7. ColoR

    නම කේස්

    මචංලා.....:dull: මගේ නම කැතයි බං එ නිසා මට නම වෙනස් කරගන්න ඔනි දන්න උන් කියහල්ලා ලංකාවේ කොහොමද නම වෙනස් කරගන්නේ. මොකක්ද ක්‍රමවේදය
  8. ColoR

    Networking Help

    Networking දන්න අය මට උදවු කරන්න. අපේ office එකේ computer 14ක් විතර තියෙනවා දැනට නෙට්වර්කින් තියෙන්නෙ workgroup විදිහට. මට දැන් උවමනායි server එකක් දාලා domain එකකට connect කරන්න. මට දැනගන්න ඔනි මේකයි සමහර අය office Laptop පාවිච්චි කරන්නේ ලප් එක domain එකට connect කරලා වැඩකරලා ගෙදර අරන් ගිහින්...
  9. ColoR

    FIT exam help

    මචංලා, දන්න එකේක් කියහන්ලකෝ FIT maths paper එක පාස් වෙන්න marks කියක් තියෙන්න ඔනිද කියලා. හිතේ දුකින් ඉන්නේ. :(
  10. ColoR

    නුවර අපිට...

    ලංකාවට මේ වගේ තැන් වටිනවා
  11. ColoR

    FIT Exam අවුලක්

    මචංලා මේ සතියේ මට UCSC එකේ FIT Exam එක තියෙනවා. අවුල වෙලා තියෙන්නේ වෙන ලොකු වැඩක් නිසා යන්න වෙන්නේ නැ. දන්න ඒකේක් කියපල්ලකෝ මට exam එක කල් දාගන්න පුළුවන් වෙයිද උන් එහේම කරයිද. අයියෝ සල්ලි 2000/-ක්ම ගෙව්වා.
  12. ColoR

    Far Cry 3 නියමයි

    Sorry Removed Sorry Removed
  13. ColoR

    windows 8 active

    windows 8 ඇක්ටිවේටර් එකක් දෙන්ඩෝ... පින් ඇත්තෙක් උදවු කරන්න...
  14. ColoR

    apple iphone 4 unlock

    මචංලා දන්න එක්කෙනේක් කියන්න කොහොමද apple iphone 4 unlock කරන්නේ කියලා. එපා වෙපා ඉන්නේ. බම්ප් එකක්වත් දාලා පලයල්ලා බං...
  15. ColoR

    වේබ් ඩිසයිනින් ඉගෙනගන්න කැමති අයට

    වේබ් ඩිසයිනින් ඉගෙනගන්න කැමති අයට වේබ් ඩිසයිනින් ඉගෙනගන්න කැමති අයට මෙන්න තියෙනවා පාඩම් සිංහලෙන් තියෙන වෙබ් අඩවියක්. මේකේ කියලා දෙන්නේ වර්ඩ්ප්‍රෙස් වලින් වෙබ් සයිට් හදන විදිහයි. ඉගෙනගන්න කැමති අය ගිහින් බලන්න.... වර්ඩ්ප්‍රෙස් සිංහල ඉගෙනගමු වටිනවා කියලා හිතනවනම් රේප් දෙන්න නැතත් දෙන්න. :P
  16. ColoR

    Buy HP M/b

    HP Probook ලැප් ඒකක Motherboard ඒකක් ගන්න ලංකාවේ තැනක් කියන්ඩෝ ඉක්මනට...:baffled: පිලිස්
  17. ColoR

    පොටෝෂොප් සිංහල පාඩම් 44ක්

    පොටෝෂොප් සිංහල පාඩම් 44ක් හායි මචංලා.. මේන්න මචං උබලට වැදගත් වෙන පොටෝෂොප් වැඩ පාරවල් ටිකක් තියෙන ටියුටෝරියල් සෙට් එකක්.:rolleyes::rolleyes: මෙවා සේරම සිංහලෙන් තියෙන්නේ එක නිසා එලටම වටිනවා. tutorial කියවන්න කම්මැලි එවුන්ට හොදයි. :baffled::baffled: Download වටින දෙයක් දුන්නහම Rep එකක්වත්...
  18. ColoR

    Web Hosting...?

    මචංලා වේබ් හොස්ටින් ලංකාවේ කොහේද කාගේද අඩුම මිලගනන්... දන්න ඇත්තෝ ටිකක් කියන්න...
  19. ColoR

    Network Help

    machanla උබලා ලග ISA server 2006 standard edition එකේ full එක හෝ Bandwidth Splitter for ISA 2006 full එක තියෙනවනම් දියල්ලකෝ ලොකු උදවුවක් නෙට්වර්ක් ඇඩ්මින්ලා ලග ඇති මේක උදවුවක් විදිහට බම්ප් එකක් හි දිපං ඉතින්... මචං :(
  20. ColoR

    ::..** Video Editing Sinhalen **..::

    විඩියෝ එඩිටින් සිංහලෙන් ඉගෙනගන්න කැමති අයට විඩියේ පාඩම් සෙට් එකක් තියෙනවා ඔනි අය අරගන්න.:rolleyes: Torrent එක අරගන්න.. mediafire වලින් අරගන්න. තවත් කෙනේක්ට උදවුවක් විදිහට ටොරන්ට එක seed කරන්න...:yes::yes: කොමේන්ට් එකක් දාලාත් යන්න....:love:

    No contents