FIT Exam අවුලක්

ColoR

Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මචංලා මේ සතියේ මට UCSC එකේ FIT Exam එක තියෙනවා. අවුල වෙලා තියෙන්නේ වෙන ලොකු වැඩක් නිසා යන්න වෙන්නේ නැ. දන්න ඒකේක් කියපල්ලකෝ මට exam එක කල් දාගන්න පුළුවන් වෙයිද උන් එහේම කරයිද.
    අයියෝ සල්ලි 2000/-ක්ම ගෙව්වා.