ඔන්න මචන්ලා කැබ් කට්ටක් ගන්න කියල බැලුවේ:):cool:
38 වගේ තමයි උපරිම :sorry:
Hilux එකකට තමයි ආස, ඒත් කොහෙ ගන්නනද ඔය ගනන් වලට, ඒවයෙ ගනන් අහුවම උඩ විසිවෙනව නෙව:frown:.
ඇයි මචන්ලා, Hilux එකට සාපේක්ශව Navara, L200 ගොඩක් ගනන් අඩු? එයිනුත් Navara තවත් ගනන් අඩුයි. Navara, L200 වල common problems මොනව...