ජනතා_විමුක්ති_පෙරමුණ..........

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    ජනතා_විමුක්ති_පෙරමුණ..........

    ජනතා විමුක්ති පෙරමුණ ගැන මන් අසා තිබූ යම් යම් ආන්දෝලාත්මක කරුණු ඇත්ත දැයි මට සාදාරන සැකයක් තියෙනවා, ඔවුනට ඇත්තෙන්ම අවශ්‍ය වන්නේ රටේ යහපත් දේශපාලනයක් කිරීමට නොව විවිධ දේශපාලනික පාර්ශව සමග ඩීල් ගසා අන්තර්ජාතික කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමට දැයි සැකයක් තිබේ. ඒ සඳහා ඇප කැප වී කටයුතු කරන දෙදෙනා වන්නේ විජිත හේරත් සහ පක්ශ නායක අනුර දිසානායක යන දෙදෙනායි. මේ සම්බන්දයෙන් ඔබේ සත්‍ය අදහස මොකක්ද? මම ඔවුන්ව වැරදියට තේරුම් අරන් වත් ද?

    කරුණාකර කුණුහරුප වපුරවන්නෙ නැතුව, ඔයගොල්ලො ඇත්තටම හිතන දේ කොමෙන්ට් කරන්න...:):):):)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    poddak hitapan, JVP ekata jeewitheta chandayak dunne nethi set ekak den awilla umbata me gena kiyay.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,176
    17,087
    113
    කියන්න දෙයක් නැහැ මේක බලපුවහම උත්තරේ හම්බවෙයි..:lol:

    ජවිපෙ වැඩ කරන්නේ එජාපයට අවශ්‍ය බව පෙන්වන්න මීට වඩා සාක්ෂි කුමකටද?

    අනුර දිසානායක, මංගල සමරවීර සම්බන්ධීකරණය කරමින්, කථානායකවරයාත් නටවමින් එහෙ මෙහෙ දුවමින් විජිත හේරත් මංත්‍රීවරයා කුලප්පු වී දුවමින් සහ අනුර දිසානායක එජාපෙ උවමනා ඉටුකරන ආකාරය.:lol::lol:

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    poddak hitapan, JVP ekata jeewitheta chandayak dunne nethi set ekak den awilla umbata me gena kiyay.
    mama sampurnayenma jande deela thiyenne 6 parayi, eyin deparakma jande dunne JVP ekata , eth owunge kriyakalapaya gena den sadarana sekayak thiyenawa..:sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,176
    17,087
    113
    බයියන්ගෙ අළුත්ම විහිළුව.
    ගියපාර මම ඕකුන්ට ඡන්දෙ දුන්නෙ, ආයෙ නම් දෙන්නෙ නෑ

    :lol:

    Api nam oya gas ballonta kawadath chande denne naha.:lol:
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    කියන්න දෙයක් නැහැ මේක බලපුවහම උත්තරේ හම්බවෙයි..:lol:

    ජවිපෙ වැඩ කරන්නේ එජාපයට අවශ්‍ය බව පෙන්වන්න මීට වඩා සාක්ෂි කුමකටද?

    අනුර දිසානායක, මංගල සමරවීර සම්බන්ධීකරණය කරමින්, කථානායකවරයාත් නටවමින් එහෙ මෙහෙ දුවමින් විජිත හේරත් මංත්‍රීවරයා කුලප්පු වී දුවමින් සහ අනුර දිසානායක එජාපෙ උවමනා ඉටුකරන ආකාරය.:lol::lol:

    :oo::oo::oo:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බයියන්ගෙ අළුත්ම විහිළුව.
    ගියපාර මම ඕකුන්ට ඡන්දෙ දුන්නෙ, ආයෙ නම් දෙන්නෙ නෑ

    :lol:

    lol..eekane ban, ehema balanakota unta seat 6 k newe 10k ganna chanda wetila.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    JVP.jpg
     
    Last edited:

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ගිය පාර ඕකුන්ට දුන්නා. ආයෙත් නම් ජීවිතේට දෙන්නෙ නෑ. ඕකුන්ට රට ගැන කැක්කුමක් නෑ. රුසියාවෙ, වෙනිසියුලාවෙ මේ දේ උනා නම් රෙද්ද උස්සන් පාරට බහින්නනෙ.
    ඊයෙ කියනවා දැක්කා පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක් ගේනවා නම් උන්ගෙ සහයෝගය දෙනවලු. UNP එක ගෙදර යවන්න ඕනලු. ඉතින් උන්ට ගේන්න බැරියැ යෝජනාව. නිකම් පඩ ෂෝ විතරයි
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මටන්ම තාම ජවිපෙට දෙන්න හිත හදා ගන්න බෑ... 87-89 කාලේ අතිවින්ද හින්ද !
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ගිය පාර ඕකුන්ට දුන්නා. ආයෙත් නම් ජීවිතේට දෙන්නෙ නෑ. ඕකුන්ට රට ගැන කැක්කුමක් නෑ. රුසියාවෙ, වෙනිසියුලාවෙ මේ දේ උනා නම් රෙද්ද උස්සන් පාරට බහින්නනෙ.
    ඊයෙ කියනවා දැක්කා පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක් ගේනවා නම් උන්ගෙ සහයෝගය දෙනවලු. UNP එක ගෙදර යවන්න ඕනලු. ඉතින් උන්ට ගේන්න බැරියැ යෝජනාව. නිකම් පඩ ෂෝ විතරයි
    :dull:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,176
    17,087
    113
    ගිය පාර ඕකුන්ට දුන්නා. ආයෙත් නම් ජීවිතේට දෙන්නෙ නෑ. ඕකුන්ට රට ගැන කැක්කුමක් නෑ. රුසියාවෙ, වෙනිසියුලාවෙ මේ දේ උනා නම් රෙද්ද උස්සන් පාරට බහින්නනෙ.
    ඊයෙ කියනවා දැක්කා පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක් ගේනවා නම් උන්ගෙ සහයෝගය දෙනවලු. UNP එක ගෙදර යවන්න ඕනලු. ඉතින් උන්ට ගේන්න බැරියැ යෝජනාව. නිකම් පඩ ෂෝ විතරයි

    :lol:Kata kiyannada ban mewa. Parliament eka athule ekak eliyata awahama tawa ekak.:lol:ganja gahala mole kara una untama hodai JVP..:D
     
    • Like
    Reactions: KOTA NIHAL