Help needed for a new PC build

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    මචන්ලා අලුත් PC එකක් assemble කරගන්න ඕනේ. Internet, Autocad, revit, solidworks, photoshop, casual gaming walata තමයි පාවිච්චි කරන්නේ්.


    Intel i3 9100F processor(17000)
    H310 Motherboard(13000)
    16 Gb ram(17000)
    Gtx 1650



    ඇති වෙයි නේද මේ වැඩේට. හැබැයි අවුරුදු 5ක් වත් ආයේ ලොකු upgrade නැතුව පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. මීට වඩා ලොකු system එකකට යන්න ඕනේ වෙයිද? :)
     
    Last edited: