1. kondaelakiri

    BIT 3rd year Project එක කරන්න උදව්වක් ඕන යාලුවනේ

    BIT 3rd year Project එක කරන්න උදව්වක් ඕන යාලුවනේ යාලුවනේ.... මන් BIT exam සේරම pass..Project එක තාම තියෙනවා...අවුරුදු 02ක් කරන්න ගිහින් මග නැවතුනා :confused: මුල් පාර(2012) ප්‍රොජෙට් එක හදන්න දැනුම මදි නිසයි,proposal එක ලොකු වැඩි වෙලා අත හැරලා දැම්මා දෙවැනි පාර(2013) ප්‍රොජෙට් එක...
  2. kondaelakiri

    උදව්වක් දෙන්නෝ..Need 12mm Shuttering plywood price

    උදව්වක් දෙන්නෝ..Need 12mm Shuttering plywood price යාලුවනේ උදව්වක් ඕන...12mm Shuttering plywood (8’ x 4’ (2440mm x 1220mm)) එකක price එක දැන ගන්න ඕන...සැටලිමක් ගහන්න ගන්න බෝඩ්... තව සැටලීම් රෙන්ට් එකට ගහන කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද...:baffled: වර්ග අඩි 1500 සැටලීමක් ගහ ගන්න ඕන.....
  3. kondaelakiri

    Moneybookers upload funds via Bank transfer

    මේකෙන් ගොඩ යන්න upload funds කරන්න වෙනවා Bank transfer විදියට :sorry: අනේ දාන්න කෙනෙක් කියනවද කොහොමද Bank transfer කරන්නේ කියලා,එක කරනන් ගියාම මෙහෙම එනවා මට ඕන HNB බෑන්ක් එකෙන් මේ වගේ Bank transfer යවන්න.. කවරු හරි කියනවද කොහොමද HNB බෑන්ක් එකෙන් Bank transfer කරන්නේ Moneybookers වලට HNB...
  4. kondaelakiri

    phone ekak wikuna ganna udawwak ona yaluwane

    mata mage 4n eka wikuna ganna ona...free ad danna puluwan site wala name kiyanawada???
  5. kondaelakiri

    Moneybookers Identity verification through a bank account

    Moneybookers bank account verification අද සල්ලි withdraw කරන්න ගියාම මෙහෙම අවා... මේ විදියට Moneybookers එකේ bank verify කරපු අය ඉන්නවද ....මොන බෑන්ක් එකටද ඔය විදියට වෙරිෆයි කලේ....සම්පත් බෑන්ක් එකට තමා මට වෙරිෆයි කරන්න ඕන...සමපත් බෑන්ක් එකට ඔය reference කෝඩ් එක ආපු කෙනෙක් ඉන්නවද...බෑන්ක්...
  6. kondaelakiri

    Freelancer.com Verify your Identity කරපු අය ඉන්නවද

    Freelancer.com Verify your Identity කරපු අය ඉන්නවද අනේ යාලුවනේ ෆ්රීලාන්ස් එකේ මන් ජොබ් කරා..එකෙන් සල්ලිත් ගත්තා...දැන් මුන් වෙරිෆිකේෂන් එකක් අහනවා.... මගේ driving licenses eke නැනේ signature and date of birth එකක්...ඒ වගේම එකේ ඉල්ලනවා expire date එකක්...මගේ දැනට තියෙන්නේ සැහැල්ලු වාහන එකක්...
  7. kondaelakiri

    Hutch Dongle Unlock Help......

    මගේ හච් ඩොන්ගල් එකක් තියෙනවා..එක මට අන්ලොක් කරගන්න ඕන...මන් දන්නා සෙල්ලන් හැම එක්කම දැම්මා එත් හරි ගියේ නෑ...පුළුවන් නම් ලොකු උදව්වක් යාලුවනේ මේකේ අන්ලොක් කරගන්න හැටි කියල දෙන්නකෝ ...නැත්නම් මේකේ අන්ලොක් කෝඩ් එක හොයල දෙන්න යාලුවනේ Huawei E303 (hutch) IMEI:-861862003889970
  8. kondaelakiri

    Download SQLyog Software

    mata yaluwane mey SQLyog s/w eke latest version (V11.01) fulll version download karaganan puluwan link ekka hoyala denawada???????torrent lnk hari kamak naa
  9. kondaelakiri

    send a sms message to customer

    ape project eka hadanawa (php & mysql) mey dawas wala...ekata anuwa ape customer ge order eka confirm unoth apita ona a customer ge phone number ekata sms ekka magin eka danum denna...... mey wade karaganna kohmada kiyala kawru hari apita podi advice tikaka kiynawda??????(dialog, mobitel wala...
  10. kondaelakiri

    Send FREE SMS to Srilanka

    ලංකාවේ free sms යවන්න පුළුවන් 100% වැඩ කරන වෙබ් අඩවි දන්න කෙනෙක් ඉන්නවනම් මට කියනවද????? අපි බලපු ගොඩක් ඒවායේ sms එක එන්නේ නෑ phone එකට ...... ලොකු උදව්වක් යාලුවනේ !!!!!!!!!!!!!!!!!!:D:D:D:D:D:D
  11. kondaelakiri

    CSS Style sheet probelm ...help plzzzzzz

    මට යාලුවනේ මෙය ෆෝරම් එකට දාලා තියෙන CSS Style sheet එක හොයල දෙනවද??? නැත්නම් මෙය වගේ change password buttonඑක්ක හදන්නේ කොහමද කියලා පොඩ්ඩක් දන්න කෙනක් කියලා දෙනවද????ලොකු උදව්වක්....
  12. kondaelakiri

    මචන්ලා ලොකු උදව්වක් ඕන !!!!!!!!!!!!!!

    මචන්ලා ලොකු උදව්වක් ඕන !!!!!!!!!!!!!! http://daily-traffic.com/ mann mey site ek thiyena mey banner eka dakka... meke thamai mey banner eka thibbe... kawru hari danna kenek mata kiyanawada meke enne aththa traffic da kiyala..a wagema mey kiyana thrama mekn visitorsla genna puluwanda???:oo::oo:
  13. kondaelakiri

    යාලුවනේ කව්රු හරි ඉන්නවද සල්ලිවලට SEO කරන..

    යාලුවනේ කව්රු හරි ඉන්නවද සල්ලිවලට SEO කරන.. යාලුවනේ කව්රු හරි ඉන්නවද සල්ලිවලට හරි SEO කරලා දෙන අය (හෝ ඒ වගේ කරන අය ගැන දන්නා අය ) ???????? මගේ site එකේ traffic හද ගන්න SEO කර ගැන ඕන ...සල්ලි වලට කරලා දෙන අය ඉන්නවද ??? හොද විශ්වාසවන්ත අය ගැන කවර් දන්නවද ??????ඉන්නවනම් ඒ අයගේ ගණන් කොහමද කියලා...
  14. kondaelakiri

    මචන්ලා ලොකු උදව්වක් ඕන..උදව් කරන්න එන්න.. එන&a

    යාලුවනේ කව්රු හරි ඉන්නවද සල්ලිවලට හරි SEO කර&# යාලුවනේ කව්රු හරි ඉන්නවද සල්ලිවලට හරි SEO කරලා දෙන අය (හෝ ඒ වගේ කරන අය ගැන දන්නා අය ) ???????? මගේ site එකේ traffic හද ගන්න SEO කර ගැන ඕන ...සල්ලි වලට කරලා දෙන අය ඉන්නවද ??? හොද විශ්වාසවන්ත අය ගැන කවර් දන්නවද ??????ඉන්නවනම් ඒ අයගේ ගණන් කොහමද...
  15. kondaelakiri

    මචන්ලා ලොකු උදව්වක් ඕන !!!!!!!!!!!!!!

    මචන්ලා ලොකු උදව්වක් ඕන !!!!!!!!!!!!!! SEnuke XCr SEO Software මේ s/w ඒකෙන මොක්ද්ද කරනං පුළුවන් කියලා කව්රු හරි මට කියලා දෙනවද?? මේකෙන් වැඩ ගන්න හැටි ඒහෙම දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩි උදව්වක් කරනවා යාලුවනේ....................
  16. kondaelakiri

    මචන්ලා ලොකු උදව්වක් ඕන !!!How to change the background color in a forum post?

    මචන්ලා ලොකු උදව්වක් ඕන !!!How to change the background color in a forum post? How to change the background color in a forum post? යාලුවනේ මට කියනවද එළකිරි වගේ ෆොරම් පොස්ට් දැන සයිට් වල අපි දාන පොස්ට් වලට කොහමද background color වෙනස් කරන්නේ කියලා ???????????????? මන් එක සයිට් එක්ක දැක්කා...
  17. kondaelakiri

    මචන්ලා ලොකු උදව්වක් ඕන !!!!!!!!!!!!!! වෙබ් අඩවිය ජනප̴&#3530

    මචන්ලා ලොකු උදව්වක් ඕන !!!!!!!!!!!!!! වෙබ් අඩවිය ජනප̴&#3530 යාලුවනේ මන් හිතාගෙන ඉන්නවා ebook /software site එකක් හදන්න ..එත් මට තියෙනවා පොඩි ප්‍රශ්නයක් ...... කොහමද මන් මේකට මිනිස්සු ගෙන්නනේ කියලා????වෙබ් අඩවිය ජනප්‍රිය කරන්නේ කොහමද කියලා මන් දැන්නේ නෑ නේ..... කව්රු හරි දන්නවනම් මට එක හොද...
  18. kondaelakiri

    මචන්ලා ලොකු උදව්වක් ඕන !!!!!!!!!!!!!!

    මචන්ලා ලොකු උදව්වක් ඕන !!!!!!!!!!!!!! man lagadi gaththa sony erricson xperia mini pro sk17i 4n ekak mata meken 3G video call eka ganne kohamada kiyala kawru hari dannawanm kiyala denawada????ekata hariya App ekka thiyenawanm eke name eka hari dennna.......
  19. kondaelakiri

    මචන්ලා ලොකු උදව්වක් ඕන !!!!!!!!!!!!!!

    මචන්ලා ලොකු උදව්වක් ඕන !!!!!!!!!!!!!! yaluwane pdf files edit karanna danata thiyena hodama software mokadda kiyala kiyanawada?? puluwanm eka download karanna link ekakth denna...............
  20. kondaelakiri

    මචන්ලා ලොකු උදව්වක් ඕන !!!!!!!!!!!!!!

    මචන්ලා ලොකු උදව්වක් ඕන !!!!!!!!!!!!!! මගේ ලොම් එකේ දල තියෙනෙන් Windows 7 Ultimate 32 Bit Version එක.... එකේ crack එක දාලා genuine කරලා තිබ්බේ .එත දන එක වැඩ කරන්නේ නෑ .. ලගදී ඉදලා පහළ තියෙන මැසේජ් එක වැටෙනවා .....මට මේක අපහු genuine කරගන්න හොද crack එකක් හරි serial key එකක් හරි දෙනවද...

    No contents