Hutch Dongle Unlock Help......

kondaelakiri

Member
May 16, 2011
365
19
0
මගේ හච් ඩොන්ගල් එකක් තියෙනවා..එක මට අන්ලොක් කරගන්න ඕන...මන් දන්නා සෙල්ලන් හැම එක්කම දැම්මා එත් හරි ගියේ නෑ...පුළුවන් නම් ලොකු උදව්වක් යාලුවනේ මේකේ අන්ලොක් කරගන්න හැටි කියල දෙන්නකෝ ...නැත්නම් මේකේ අන්ලොක් කෝඩ් එක හොයල දෙන්න යාලුවනේ
Huawei E303 (hutch)
IMEI:-861862003889970