මේකෙන් ගොඩ යන්න upload funds කරන්න වෙනවා Bank transfer විදියට

අනේ දාන්න කෙනෙක් කියනවද කොහොමද Bank transfer කරන්නේ කියලා,එක කරනන් ගියාම මෙහෙම එනවා
මට ඕන HNB බෑන්ක් එකෙන් මේ වගේ Bank transfer යවන්න..
කවරු හරි කියනවද කොහොමද HNB බෑන්ක් එකෙන් Bank transfer කරන්නේ Moneybookers වලට
HNB e banking හදාගෙන තියෙන්නේ..එත් එකෙන් සල්ලි යවන විදිය දන්නේ නැහැ..

Last edited:

)