අභ්‍යවකාශය තුලදී ගගනගාමින්ගේ උස වැඩි වෙනවලු.
ටිබෙට් ජාතිකයන් සහ මොන්ගෝලියන් ජාතිකයන් තේ වලට සීනි වෙනුවට ලුණු පාවිච්චි කරනවලු.
ස්වභාවික ගෑස් වල සුවදක් නැහැල්ලු. ආරක්ෂක පියවරක් වශයෙන් එයට සුවඳක් එක් කර තිබේ.
සඳ එළියේදී කල හැකි එකම ක්‍රීඩාව ගොල්ෆ් ක්‍රීඩාවයි.
ලොව දිගම නාසයට හිමිකම් කිව්වේ thomas...