1. DooA

    2020 A/L පේපර්ස් තියෙන වද

    තියෙන කෙනෙක් ෆොටෝස් හරි ගන්න පුළුවන් තැනක් හරි දාගෙන යන්න
  2. DooA

    ඉස්පිරිතාලේ පිස්සු හැදෙනවා.

    මම ඊයේ රැ අවේ. හොස්පිටල් ඉදලා appendicitis හැදිලා හිටියේ. මගේ වටේ පිටේ හිටපු අයගෙන් ඔක්කොටම වගේ diabetes, cholesterol or high blood pressure යන ඒවගෙන් එකක් හරි තිබ්බා. අවුරුදු 27 මටත් වැඩිය බාලයි. පොරත් සුගර්. අම්බෝ බන්. ඊට හපන් සුගර් තියෙන ආච්චි කෙනෙක් තේ දෙනකොට සීනි දාපුවා ඉල්ලලා මැරෙන්න...
  3. DooA

    Appendicitis surgery එක කරපු උන් සිටී ද ?

    හෙට උදේ මට කරනවා. කලින් operations කරලා නෑ. මොන වගේ feeling එකක් ද තියෙන්නෙ
  4. DooA

    Union assurance insurance help

    මේ පොලිසි එක හොදයි ද බලන්න. මාසෙකට 8449 ක් ගෙවන්න ඕනේ. අන්තිමට 45 ලක් වගේ හම්බෙන්නේ. මේකේ වෙනස් කරගන්නවා නම් මොනවද වෙනස් කරගන්න ඕනේ. හෙට දාන්න යන්නේ. 750 000 හොස්පිටල් cover එක 500 000 ට අඩු කරන එක ගැන මොකද හිතන්නේ ?
  5. DooA

    උබලට උනොත් මොකෝ කරන්නේ ?

    වෙනවට නම් නෙමෙයි පුතෝ. අර වගේ උබේ පව්ලම බයික් එකකින් යට කරොත්. නිකන් නෙමෙයි රේස් පදින්න ගිහින්. උබලා මොන වගේ action එකක් ගනීද ? අපි ඉතින් මෙහෙම කරනවා කිව්වට ඒ වෙලාවට මොනවා කරයි ද දන්නේ නැ. එත් කමක් නැ කියපන් උබලා මොනවා කරයි ද ? මමට මේ වගේ ඒවාට දුකට වඩා තරහ තමයි තියෙන්නේ. ගැනිට හොද වෙනකම්...
  6. DooA

    software vs medicine

    සොෆ්ට්වෙයාර් industry එකට අලුතෙන් එන developers ලා apps හදනවා. අපිත් ඒවා use කරනවා. අපි කැමති තව තව අලුත් apps එනවා නම්. අපි ඒ apps use කරනකොට ඒක හදපු එකාගේ පැටිකිරිය හොයන්න යන්නේ නැ. degree තියෙනවා ද කියලා අහන්නේ නැ. අනික ඔය ගොඩක් apps හරියට test වෙන්නෙත් නැ. එත් ඉතින් එක පාරක් crash උනා කියලා...
  7. DooA

    Mutual Funds ගැන මොකද හිතන්නේ ?

    NDB wealth වගේ mutual funds ගැන මොකද හිතන්නේ ? මේ වගේ plans වෙන බැංකු වල තියෙනවද ? පොඩි ගානකින් පටන් ගන්න පුළුවන්. CSE කරනවට වඩා risk අඩු නිසා බැලුවේ. CSE කරගෙන යන අතරේ මේකත් දාන්න කියලා. CSE තාම පටන් ගත්තේ නැ
  8. DooA

    O/L, A/L MCQ ටික ගොඩදාගන්න සුපිරි එකක්!

    https://apps.apple.com/lk/app/examiner-sri-lanka/id1493898111 https://play.google.com/store/apps/details?id=com.treinetic.examiner&hl=en මතක විදියට මම අවුරුදු 4කට විතර කලිනුත් දැම්ම අපේ මේ ඇප් එක ගැන. දැන් මේකේ දෙවෙනි version එක ඇවිත් තියෙනවා අලුත් අලුත් දේවල් එක්ක. Challenging friends...
  9. DooA

    guitar help

    අවුරුදු 26 ක එකෙක්ට guitar ඉගෙන ගන්න අමාරුද ? 10000 කට විතර ගන්න පුළුවන් ගිටාර් එකක් කියන යන්න ඔහොමම :dull:
  10. DooA

    ඉංග්‍රීසි හෝඩිය

    ඉංග්‍රීසි හෝඩිය ෆෙල්ට් රෙදි වලින් හදන ඉංග්‍රීසි හෝඩිය තියෙනවා. මේවා හදන්නේ ගෙදර. වයිෆ් තමයි හදන්නේ. 26ක් තියෙනවා කාඩ්. එක කාඩ් එකක සයිස් එක 116mm x 116mm. ඕන අය කියන්න. 1700ක් වෙන්නේ one day post එකත් එක්ක.
  11. DooA

    සින්දු - ලංකාවටත් music streaming

    සින්දු - ලංකාවටත් music streaming ඔන්න මචන්ලා කාලෙකින් ආවා ලංකාවත් spotify සහ deezer වගේ සින්දු stream කරන්න පුළුවන් app එකක් අරන්. සැහෙන්න කාලයක් ඇදුනා මේක ඉවරකරන්න. :sorry: . spotify වගේ නෙමෙයි මේවා. ඔක්කොම free. features ටික යටින් දාලා ඇති. එහෙනම් කට්ටිය රේට් කරලා සප් එකක් දෙන්න. feedback...
  12. DooA

    ගෙට උදවු

    ගෙයක් ගන්න ඕන වෙලා තියෙනවා. ෆුල් කම්ප්ලිට් කරපු එකක්. ලක්ෂ 90ක් වගේ තියෙනවා. කොට්ටාව පැත්තෙන් තමයි ඕනේ. ප්‍රොපටි සෙල් කරන එකෙක්ගෙන් ගන්න එකද හොද ? නැත්නම් ඉඩමක් අරන් හදා ගන්න එකද හොද ? (මේකට නම් කැමති නැ.) වීරසේකර ප්‍රොපටි කියලා කට්ටියක් ඉන්නවා උන් ගැන ඉයිඩියා එකක තියෙන එකෙක් ඉන්නවද ? නැත්නම්...
  13. DooA

    අරක්කු වලින් අවුරද්ද පටන් ගැන්ම

    අරක්කු වලින් අවුරද්ද පටන් ගැන්ම කියපන් බලන්න අලුත් අවුරුද්ද පටන් ගත්තේ අරක්කු වලින්ද ? බාර් එකේ සෙනග දැක්කම හිතෙනවා ලෝක විනාසේ වෙනකම් ලංකාව හැදෙන එකක් නැ කියලා
  14. DooA

    කතරගම සහ බොරුව.

    කතරගම සහ බොරුව. මමත් ඉතින් බයික් එකක් පදින්නේ. අම්මයි තාත්තයි ගිය අවුරුද්දේ බෙල්ලන්විල දේවාලෙකට ගිහින් ගෙනාපු පඬුරක් ගැට ගහලා තියෙන්නේ. තදින්ම නැතත් යන්තම් හරි විස්වාසයක් තිබ්බ දෙවියන් ගැන. මම කියන්නේ කතරගම, විෂ්ණු ... වගේ ඔය පන්සල් වල ඉන්න දෙවියන්. ඔන්න ඉතින් ගිය සතියේ කතරගම ගියා. ඒ ගිය...
  15. DooA

    Assignment help

    Assignment එකක් තියෙනවා ethical & professional issues with IT කියලා, වචන 4500 ක් වෙන්න ඕනේ. මේ වගේ assignment එකක sample එකක් තියෙනවනම් එවපන්කෝ. මොන වගේද කියලා බලා ගන්න. structure එක එහෙම.
  16. DooA

    අඩුවට වෙට් ප්ලේට් ගන්න තැනක්

    අඩුවට වෙට් ප්ලේට් ගන්න තැනක් ගෙදර සෙට් එකක් හදාගන්න කියලා බැලුවේ. අඩුවට වෙට් ප්ලේට් ගන්න තැනක් කියපන්කො 40kg වගේ ඕනේ මුලින්ම
  17. DooA

    battlefield 4 ගහන උන් වරෙන්

    battlefield 4 ගහන උන් වරෙන් Black friday sale එකේ battlefield 4 premium එක 1190 LKR. Standard එක 750 LKR ඔය දෙක ගොඩක් වෙනස් ද ? පිළියන්දල, මොරටුව, නුගේගොඩ, මහරගම, කොට්ටව, බත්තරමුල්ල පැත්තේ කව්රුවත් නැද්ද මට game files ටික ගන්න. ඕක download කරන්න ඩේටා නැ
  18. DooA

    payment එකක් ගන්න උදව්වක්

    payment එකක් ගන්න උදව්වක් පිට රට යාලුවෙක්ට වැඩක් කරලා දුනා දැන් උගෙන් සල්ලි ගන්නේ කොහොමද ? මට payoneer තියෙනවා. උට paypal තියෙන්නේ :rofl: . මට ගන්න විදියක් කියපන්කො 600$ වගේ එන්න තියෙනවා. උට payoneer එකක් හදාගත්තොත් උගේ card එකෙන් උගේ account එකට සල්ලි දාලා මගේ එකට transfer කරන්න පුළුවන් ද ...
  19. DooA

    CS : GO or Battlefield 4 Online help

    මේ ගේම් දෙකෙන් එකක් අද සල්ලි දීලා ගන්න ඉන්නේ. මොකද්ද හොද. ඉස්සරනම් CS 1.6 pro. අලුත් එක නම් ගහලා නැ. battlefield එකේ graphic හොදයි. මොකේද වැඩියෙන්ම ලංකාවේ උන් ඉන්නේ. මොකේද පින්ග් එක හොද
  20. DooA

    Film එනකම් බලන් ඉන්න අයට. (App)

    Film එනකම් බලන් ඉන්න අයට. (App) ලංකාවේ ඉතින් ෆිල්ම් පිස්සන්ට හරියන App එකක් හැදුවා අපි. මේකේ ඉතින් දැනට ලංකවේ යන ෆිල්ම් සෙට් එක තියෙනවා. ෆිල්ම් හෝල් ටිකත් තියෙනවව්. ටිකට් බුක් කරන්න ඕනේ සයිට් ටිකත් තියෙනවා. daily update වෙනවා. එක නිසා බය වෙන්න දෙයක් නැ. ඔය එහෙ මෙහෙ රිංගන අයට ගොඩක් වැදගත්...

    No contents