ලෞකානිකොස්
ග්‍රීසියේ අයාලේ ගිය බල්ලෙක් තමයි මේ ලෞකනිකොස් කියන්නේ. ග්‍රීක් භාෂාවෙන් ලෞකානිකොස් කියන්නේ සොසේජ් එකකට. කලින් මේ බල්ලාට නම තිබුනේ තියඩෝර් කියලා.
ලෞකානිකොස් ගොඩක්ම ජනප්‍රිය වෙන්නේ ග්‍රීසියේ පීඩිත පන්ති උද්ගෝෂණ වලට සහභාගී වීම නිසයි. හැම වෙලේම ග්‍රීසියේ තිබුන උද්ගෝෂණ මර්ධනය කරන්න කැරළි...