බෞද්ධයන්ටත් Valantaine පුජාවක් BMICH එකේ
14 වෙනිදා බෞද්ධ තරුන තරුනියන්ට එන්නලු 2ට BMICH වැලන්ටයින් බෞද්ධ වැඩසටහනකට..හපොයි,,,ආගමට වෙන දෙයක්:no:
අනේ හාමුදුරුවනේ,,,අපිට ඉතුරු වෙලා තියෙන්නෙ මියයන මොහොතෙ හරි ආගම ධර්මය විතරයි,,අපේ බෞද්ධාගමට මේ පින් එන විකාර ඇතුල්කරල,,අපේ ථෙරවාදි බෞද්ධාගම වෙනස්...