උදව් - Y9 (2019) ද Redmi Note 6 pro ද හොද

Aug 31, 2011
399
43
0
උදව් - Y9 (2019) ද Redmi Note 6 pro ද හොද

මට තේරෙන් නෑ Redmi note 6 pro ගන්නද Y9 2019 phone ගන්නද කියල

Redmi 37000 wage Y9 35000 wage

පොඩ්ඩක් දන්න අය කියන්න පුලුවන්ද

අනික Genius shop එකෙන් කිව්ව ඒ අය දෙන්නෙ 1 seller warrentylu..

තව තැනකින් අහුවම කිව්ව software and hardware warrenty දෙනවා එකට තව 1500 ගෙවන්න. hardware අවුල් උනොත් phone China MI company එකට යන්වනවලු

මට මේ වැරන්ටි ජාති පැහැදිලි නැ

Liberty එකේ dealers ගෙන්නන පෝන් සහ China වලින් ඩිරෙක් ගෙන්නන පෝන් වෙනස් ද?

Thanks
 

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Warrenty gana idea madi...meke innawa expert la kiyayi

    direct china walin genawanam hodai...godak aya genne singapre walin