ෆයිවර් කරන උන් වරෙල්ලා!!! FIVERR HELP PLZ!
ඇතුලට වරෙන්කෝ......................!:love:
,
,
,
,
,
,
,
,
,
,
යාලුවනේ, මම ඉස්සර ෆයිවර් කලා.:yes: ඒත්, එක එක හේතු නිසා ඕඩර්ස් කෑන්සල් වුණා. ආයෙ ඕඩර්ස් ගන්න අමාරු නිසා මන් ඒ එකවුන්ට් එක කැන්සල් කලා.:cool:
දැන් අලුතින් ගිග්ස් 2කට ඉමේජ්ස් හැදුවා...