සායි බාබාගේ නියම වත්කම්!
සායි බාබාගේ නියම වත්කම් හෙලිවෙයි
පසුගිය අපේ‍්‍රල් 24 වැනිදා මියගිය ඉන්දියාවේ ආධ්‍යාත්මික නායකයෙකු වූ සත්‍ය ශ්‍රී සායි බාබාගේ මුල්‍ය වත්කම ඉන්දීය රුපියල් කෝටි 850 ක් බව ඔහුගේ වත්කම් භාරය විසින් හෙළිදරව් කර තිබෙනවා. එමගින් තවදුරටත් සඳහන් කළේ, මාධ්‍ය මගින් සායි බාබාගේ වත්කම් අතිශයෝක්තියෙන් හුවා දක්වා ඇති බවයි. සායි බාබා ට ඩොලර් කෝටි දහස ඉක්මවූ වත්කම් ඇති බව මාධ්‍ය මගින් ප්‍රකාශ කර තිබුණා. එහෙත්, ඔහුගේ මූල්‍ය වත්කම්වල ඩොලර් වටිනාකම මිලියන 190 ක් පමණක් බවත්, සායි බාබා වත්කම් භාරය සඳහන් කරනවා. සායි බාබා ජීවත්ව සිටි අවධියේදී ඔහුගේ ආදායමින් රොහලක් සහ විශ්වවිද්‍යාලයක් ගොඩනැගීම ඇතුළු සමාජ සුබසාධන ක්‍රියාකාරකම් රැසක් ඉටුකළා. දැනට පවතින ඔහුගේ මූල්‍ය වත්කම්වල පොලියෙන් සායි බාබා රෝහල සහ විශ්වවිද්‍යාලය නඩත්තු කිරීමටයි වත්කම් භාරය සැලසුම් කර ඇත්තේ.

poddak kiyamu balanna hoda dewal tika