ෆයිවර් කරන උන් වරෙල්ලා!!! FIVERR HELP PLZ!
ඇතුලට වරෙන්කෝ......................!
,
,
,
,
,
,
,
,
,
,
යාලුවනේ, මම ඉස්සර ෆයිවර් කලා.
ඒත්, එක එක හේතු නිසා ඕඩර්ස් කෑන්සල් වුණා. ආයෙ ඕඩර්ස් ගන්න අමාරු නිසා මන් ඒ එකවුන්ට් එක කැන්සල් කලා.
දැන් අලුතින් ගිග්ස් 2කට ඉමේජ්ස් හැදුවා.
ඩිස්ක්රිප්ෂන්ස් ලිවුව.
වැඩ අරඹන්න සියල්ල සූදානම්!
ඒත්, මේ පාර මම Self-purchase කරන්න හිතුවා. (වැඩේ ටිකක් ඉක්මන් කරන්න.)
මට ඒකට එලකිරියේ යාලුවෝ කිහිප දෙනෙක්ගෙන් උදවු ඕනෙ.
පිනට දහමට ලැදි වුන් ඉන්නවා නම් කියපන්.
මම PM වලින් සම්බන්ධ වෙන්නම්!
මට උදවු ගන්න වෙන තැනක් නෑ!!!
සැ:යු:- රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කරමි.

Last edited:

මම එකෙක්ට සල්ලිත් රිෆන්ඩ් කලා... ඒත්, ඒ සුත්තා මට නෙගටිව් ෆීඩ්බැක් එකක් දීලා ගිහින් තිබුණා!