සවුන්ඩ් කාඩ් අවුලක්!!!-NEED HELP

සවුන්ඩ් කාඩ් අවුලක්!!!-NEED HELP

යාලුවනේ, මම මෙච්චර කාලයක් යූස් කල මගේ පීසී එකේ onboard sound card එක අවුල් ගියා. (left චැනල් එක ඇහෙන්නෑ!!):eek: ඉතින් තනි කනෙන් මොනා කරන්නද කියලා මම pci සවුන්ඩ් කාර්ඩ් එකක් උස්සන් ආවා.:lol:
( Crystal cs4624-cq 4.1 sound card)

chip.jpg

Tag_PCI_To_Sound_Card_4.1_Channel_1-500x500.jpg

කරුමේ කියන්නේ මේක හයි කලාට sound device එකක් විදිහට recognize වෙන්නෙ නෑ. device Manager එකේ පෙන්නන්නේ මේ විදිහට. (multimedia audio controller)
qzi1yp.png

neezis.png

මම ඩ්‍රයිවර් ස් ඉන්ස්ටෝල් කරලා බැලුවා. ඒත් වෙනසක් නෑ. මගේ තියෙන්නේ වින්ඩෝස් 8.1 64-bit.
bdum1w.png

මේකට මොකද කරන්නේ???? පුලුවන් උදවුවක් දීපල්ලා!!:sorry:

Last edited:

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචන් මෙහෙමයි සින් එක මේ ලින්ක් එකට ගිහින් දර්යිවර් එක බාගෙන extract කරන්න..

    මේකෙන් යන්න

    ඕක ෆෝල්ඩර් එකක් ඇතුලට එක්ස්ට්‍රාට් කරලා යන්න ඩිවයිස් මැනේජර් ගිහින්

    neezis.png

    මේ අප්ඩේට් ඩයිවර් යන්න ... ඕකට ගිහින් එයි මචං සර්ච් ඔටෝමැටික් and computer එකේ ෆයිල් එක බ්‍රවුස් කරලා දෙන්න පුළුවන් ඔප්ෂන් දෙකක් එයි ... ඕකෙන් දෙවෙනි ඔප්ෂන් එකට ගිහින් උබ අර එක්ස්ට්‍රාට් කරපු ෆයිල් තියෙන ෆෝල්ඩර් එක තියෙන ලොකේෂන් එක දෙන්න දෙන්න.. දීලා ඊට පහලින් ඇති include sub folder කියන එක ටික් කරන්න.. පස්සේ නෙක්ස්ට් කරන්න.. :):):):)
     
    Link eka weda na ban...:sorry: